Windows Threshold වෙතට හදාරන්නන් තබා ඇත්තේ මහත් බලාපොරොත්තුවකි. වඩාත් ශක්තිමත් නම්‍ය මෙහෙයුම් පද්ධතියක පැමිනීමක් පිලිබදව වන එම බලාපොරොත්තුව එලබෙන වසරේ අවසාන භාගයේ වන නිකුතුවක් සමග ඵල දරනු ඇති බවටයි නොවිසිලිමත් කල් මැරීමේ ඉලක්කයව ඇත්තේ. මෙම වසර අග භාගයේ ‘preview’ release එකක් ලෙසටද පැමිනීමක් පිලිබදව බලාපොරොත්තුවන Windows වල මීලග ප්‍රධාන සංස්කරනය පිලිබදව මේ වන විට විටින් විට කාරනා හෙලි වෙමින් තිබෙනවා. දැනට මත් හෙලිව ඇති තොරතුරු වලට අනූව distinctive new interface, virtual desktops, Charms bar overhaul වැනි අංගයන් පිලිබදව තොරතුරු කියවී ඇති අතර Threshold ලෙසට වන ආයතනයේ අභ්‍යන්තර සංකේතනාමයකින් සංවර්ධනය වෙමින් ඇති එය සමග Microsoft හි ඩිජිටල් සහයකයා වන Cortanaද සංයුක්තව පැමිනීමේ ඉඩකඩ මේ වන විට හෙලි වෙමින් පවතිනවා. Windows Phone සමග ක්‍රමයෙන් මුදා හැරමින් ඇති මෙම අංගය භාවිතාකරන්නන්ගේ වඩාත් අවධානය ලබාගෙන ඇති බවටයි හෙලි වෙමින් ඇත්තේ. දැනට මසකට දෙවරක් පමන යාවත්කාලීන නිකුත් වෙමින් වේගයෙන් සංවර්ධනය වෙමින් ඇති මෙම app මෘදුකාංගයේ desktop සංස්කරන සමග භාවිතාකරන්නෙකුට වාචිකව මෙන්ම Text ආකාරයටද තොරතුරු සහය ලබා දෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...