නිසි පරිදි යාවත්කාලීන කරන ලද මෙන්ම වඩාත් නවීනතම සංස්කරනය භාවිත කිරීම වඩාත්ම සුරක්ෂිත භාවිතාව වේ. එහෙත් පරිගණකයේ සමස්ථ මෘදුකාංග කොටස් අතරින් බ්‍රවුසරය එලෙස නිසිපරිදි පවත්වාගෙන යාම වඩාත් වැදගත් වන්නේ එය නිතරම බාහිරට විවෘතවන මෘදුකාංගයක් මෙන්ම හානිකරන්නන්ගේ වැඩි අවධානයක් නිතරම ලබාගන්නා මෘදුකාංගයක් වන බැවිනි. internet explorer යනු මේ අතරින්ද වඩාත් කැපී පෙනෙන මෘදුකාංගයක් වන්නේ ලොව වැඩිම භාවිතාවක් ලබන මෘදුකාංගයක් වන බැවිනි. Microsoft ආයතනය මේ වන විට නිවේදනය කර සිටිනවා IE 8 සදහා යාවත්කාලීන සැපයීම 2016 ආරම්භයේදී අවසන් වන්නට නියමිත බව. මේ වන විටත් ලොවපුරා භාවිතාවෙන් 20%කට වඩා භාඅවිතාවක් ලබන මෙම මෘදුකාංගය වින්ඩොස් XP සමග ආයතනික මට්ටමේ වැඩි භාවිතාවක් සිදුවන බවටයි නිවේදනය වන්නේ. දැනට නිවේදනය වී ඇති ආකාරයට සැලකීමේදී 2016 වන විට යාවත්කාලීන ලබන අවසාන IE සංස්කරනය 9 බවට පත්වීමට නියමිත අතර දැන IE වල භාවිතාවන නවතම සංස්කරන වන්නේ IE 11 වේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...