Microsoft ආයතනය තමන්ගේ මෙහෙයුම් පද්ධතියක් වෙතට සහය දැක්වීම සිදුකරන්නේ මූලිකව ක්‍රම දෙකකටය. "mainstream support" හා "extended support" ලෙසට ඒවා නම් කෙරේ. "mainstream support" වලදී මෙහෙයුම් පද්ධතිය වෙතට පූර්න සහය ලැබේ. එනම් "mainstream support" සීමාවේදී එය වෙතට ආරක්ශක යාවත්කාලීන වලට අමතරව වැඩි දියුනු කිරීම් , අමතර සහය , වගකීම් ලබාදීම ආදිය සිදුවන අතර අනතුරුව එලබෙන කලය තුලදී ආරක්ශක යාවත්කාලීන හැරුනු විට අනෙකුත් සේවාවන් ලබාදීම සිදු නොකෙරේ. amaicrosoft වෙතින් දැනට සැලසුම්ව ඇති පරිදි සැලකීමේදී Windows 7 වෙතට සහය දැක්වීමේ ප්‍රථම භාගය එලබෙන ජනවාරියේ අවසන් වීමට නියමිතව තිබෙනවා. extended support කාලයද ඉදිරි වසර පහක් සදහා සැලසුම්ව ඇති අතර එම කාල සීමාව තුලදී zero-day vulnerabilities වැනි හානිකර බලපෑම් සදහා යාවත්කාලීන ලැබෙන අතර මුදල් ගෙවා ලබා ගත හැකි සේවාවන් කිහිපයකට පමනක් අමතර පහසුකම් සීමාවනවා. තවමත් පෙරකී ප්‍රධන පෙලේ සහය සදහා වන කාලසීමාව දිගු කිරීමේ නිවේදනයක් හෝ ඉගියක් නිකුත්ව නැති අතර විචරනය වන්නේ XP වලට මෙන් පසුව ගැටලු සහගතවන දිගුවක් සදහා Microsoft ආයතනය නොපිවසෙන්නට වග බලා ගනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...