Microsoft ආයතනය තමන්ගේ මෙහෙයුම් පද්ධතියක් වෙතට සහය දැක්වීම සිදුකරන්නේ මූලිකව ක්‍රම දෙකකටය. "mainstream support" හා "extended support" ලෙසට ඒවා නම් කෙරේ. "mainstream support" වලදී මෙහෙයුම් පද්ධතිය වෙතට පූර්න සහය ලැබේ. එනම් "mainstream support" සීමාවේදී එය වෙතට ආරක්ශක යාවත්කාලීන වලට අමතරව වැඩි දියුනු කිරීම් , අමතර සහය , වගකීම් ලබාදීම ආදිය සිදුවන අතර අනතුරුව එලබෙන කලය තුලදී ආරක්ශක යාවත්කාලීන හැරුනු විට අනෙකුත් සේවාවන් ලබාදීම සිදු නොකෙරේ. amaicrosoft වෙතින් දැනට සැලසුම්ව ඇති පරිදි සැලකීමේදී Windows 7 වෙතට සහය දැක්වීමේ ප්‍රථම භාගය එලබෙන ජනවාරියේ අවසන් වීමට නියමිතව තිබෙනවා. extended support කාලයද ඉදිරි වසර පහක් සදහා සැලසුම්ව ඇති අතර එම කාල සීමාව තුලදී zero-day vulnerabilities වැනි හානිකර බලපෑම් සදහා යාවත්කාලීන ලැබෙන අතර මුදල් ගෙවා ලබා ගත හැකි සේවාවන් කිහිපයකට පමනක් අමතර පහසුකම් සීමාවනවා. තවමත් පෙරකී ප්‍රධන පෙලේ සහය සදහා වන කාලසීමාව දිගු කිරීමේ නිවේදනයක් හෝ ඉගියක් නිකුත්ව නැති අතර විචරනය වන්නේ XP වලට මෙන් පසුව ගැටලු සහගතවන දිගුවක් සදහා Microsoft ආයතනය නොපිවසෙන්නට වග බලා ගනු ඇති බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...