"Microsoft" ආයතනය තම Windows 8 මෙහෙයුම් පද්ධතිය සදහා නිකුත් කරන්නට නියමිත මීලග යාවත්කාලීනය එලබෙන අගෝස්තුවේ සිදුවෙනු ඇති බවට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා. එසේම එම ආයතනය මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති නිකුතුව "Threshold" නමින් මෙම වසර අවසානයේ පෙර සංස්කරනයක් ලෙසටත් එලබෙන වසරේ අවසන් සංස්කරනයක් ලෙසටත් පැමිනීමේ බලපොරොත්තුව පවතිනවා. Threshold සමග desktop වල UI සදහා windows 7 හුරු පුරුදු Desktop මුහුනතට සමානව පැමිනෙන්නටත් tablet හා Phone වෙතට එය ස්ථාපනය වීමේදී Modern UI සමග ස්ථාපනය වන්නටත් මෙනම Desktop සංස්කරනයේදී ගිලිහී ගිය Start මෙනුව නැවත රැගෙන එමේ බලාපොරොත්තුවත් මේ වන විට පලව තිබෙනවා. හදාරන්නන් පවසන්නේ එන වසරට නියමිත ප්‍රධාන සංස්කරනය සමග මෙහෙයුම් පද්ධතියේ Kernal නැතිනම් පදනම් මට්ටමේ සිටම වෙනසක් බලාපොරොත්තු විය හැකි බවයි. දැනට හෙලිව ඇති තොරතුරු වලට අනූව එම සංස්කරනය සමග කර්නලයේ සංස්කරන අංකයද මීලග නිකුතුවක් ලෙසට සකස්ව ඇති බවටයි හෙලි වෙමින් ඇත්තේ. එනම් 6.8 ලෙසට එය දැක්වෙනවා. සිදුවූ ආකාරයේ වෙනසක් වන මුත් vista හා windows 7 අතර සිදුවූ ආකාරයට වඩාත්ම ප්‍රායෝගික භාවිතාවට සුසර වූ නිකුතුවක් මෙම "Threshold" සමග සිදුවනු ඇති බවට බලාපොරොත්තුවනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...