පලඳින ආකාරයේ දත්ත උපකරන පිලිබදව ඇති උනන්දුව ඉමහත්ය. අනාගත දත්ත උපාංග වෙලඳ පොල මෙම පලඳින ආකාරයේ උපාංග දෙසට වන වැඩි ආකර්ශනයක් වනු ඇති බවට වන අනාවැකිවලට සාධක සපයමින් ඉන්දියානු සමාගමක් මේ වන විට smartshoes යුවලක් වෙළඳ පොලට ගෙනෙන්නට සැලසුම් අවසන් කරමින් සිටී. ඉන්දියාවේ Ducere Technologies ආයතනය “The shoes are a natural extension of the human body,” පදනම මත සංවර්ධනය කර ඇති මෙම නිමැවුම පලදින ආකාරයේ අනෙකුත් දත්ත උපාංග සමග සැසදීමේදී වඩාත් ප්‍රායෝගික එකක් වනු ඇති බවටයි පවසා සිටින්නේ. මෙහි වන අංගයන් පහදමින් ආයතනය ගෙනෙන එක් සඳහනක් වන්නේ Bluetooth-enabled බව සමග app එකක සහයෙන් භාවිතාකරන්නාගේ smartphoneය ඔස්සේ අවශ්‍ය ගමනාන්තය ලබා ගන්නට සහය වෙමින් Google Maps වැනි සේවාවක සහය මත හැරෙන්නට අවශ්‍ය දිසාවන් දක්වමින් vibrate වන්නට නියමිත බවයි. මෙම හැකියාව දෛනික ජීවිතයේදී walk, jogහෝ run වැනි සියලු අවස්ථාවල් වලදී සහය වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. දෘශ්‍ය ආබාධිත අයවලුන් සදහා විශේෂිතව දියුනු කල තාක්ශනයක් ලෙසට මෙය දැක්වෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...