City of London police වෙතින් පලවන නිවේදනයක් පවසන්නේ piracy හෝ illegal content. සහිත වෙබ් අඩවි වල වෙළඳ දැන්වීම් පලවීම වැලැක්වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කරන්නට තමන් කටයුතු කරමින් සිටින බවකි. ඒ අනූව ඔවුන් illegal content සහිත වෙබ් අඩවි වල banner ads පල කරමින් එම වෙබ් අඩවි වලින් ඉවත්ව සිටින ලෙසට භාවිතාකරන්නන්හට දැනුම් දෙමින් එම අඩවි විසින් දැන්වීම් පලකිරීම ඔස්සේ ලබන්නට උත්සාහ කරන අයුතු ලාබ ලැබීම් වලකන්නට කටයුතු කරන බවකි. Project Sunblock ලෙසට නම් වන මෙම ව්‍යාපෘතිය ඔස්සේ ක්‍රියාත්මක වෙමින් එම වෙළඳ ආයතන වල කීර්තියට වන හානිය අවමවීමද මෙහිදී ඔවුන් අවධාරනය කර සිටිනවා. මෙම automated system ඔස්සේ අව්‍යාජ වෙන් අඩවි වලටට සිදුවිය හැකි හානිය පිලිබදවද අවධානයෙන් කටයුතු කරන බවටයි කරුනු දැක්වෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...