වඩාත් වේගවත් සංනිවේදන හැකියාවක් අත්පත්කර ගැනීම ව්‍යාපාරික මෙන්ම සමාජිය පරිසරයේ වර්ධනාත්මක බවට වැදගත් සාධකයක් ලෙසට පිලි ගැනේ. London වල නගරාධිපති වරයා පවසන්නේ 2020 වන විට 5G network හැකියාවක් තම නගරය වෙතට ගෙනෙන්නට තමන් සැලසුම් කරමින් සිටින බවකි. සිද්ධාන්තමය ලෙස සැලකීමේදී 10Gbps දක්වා දත්ත හුවමාරු වේගයක් රැගෙන එන මෙම නව තාක්ශන ඉදිරි පියවර සදහා අනාගත සැලසුම් වල සිටින තවත් රක් ලෙසට ගැනෙන්නේ ජපානයයි. South Korea සමග සහයෝගයෙන් කටයුතු කරමින් අත්පත් කරගන්නට බලපොරොත්‍ටුවන මෙම අනාගත පියවරයන් ඔස්සේ London නුවර කෙරෙහි වැඩි ආකර්ෂනයක් ලැබෙමින් එහි වැසියෙකුවීමට වැඩි ඉල්ලුමක් නිර්මනය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...