වඩාත් වේගවත් සංනිවේදන හැකියාවක් අත්පත්කර ගැනීම ව්‍යාපාරික මෙන්ම සමාජිය පරිසරයේ වර්ධනාත්මක බවට වැදගත් සාධකයක් ලෙසට පිලි ගැනේ. London වල නගරාධිපති වරයා පවසන්නේ 2020 වන විට 5G network හැකියාවක් තම නගරය වෙතට ගෙනෙන්නට තමන් සැලසුම් කරමින් සිටින බවකි. සිද්ධාන්තමය ලෙස සැලකීමේදී 10Gbps දක්වා දත්ත හුවමාරු වේගයක් රැගෙන එන මෙම නව තාක්ශන ඉදිරි පියවර සදහා අනාගත සැලසුම් වල සිටින තවත් රක් ලෙසට ගැනෙන්නේ ජපානයයි. South Korea සමග සහයෝගයෙන් කටයුතු කරමින් අත්පත් කරගන්නට බලපොරොත්‍ටුවන මෙම අනාගත පියවරයන් ඔස්සේ London නුවර කෙරෙහි වැඩි ආකර්ෂනයක් ලැබෙමින් එහි වැසියෙකුවීමට වැඩි ඉල්ලුමක් නිර්මනය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...