සෑම මසකම දෙවන අඟහරුවාදා Microsoft සමාගම තම මෘදුකාංග සදහා වන මාසික යාවත්කාලීන ගොනුව නිකුත් කිරීමේ දිනය ලෙසට නියමිතව තිබෙනවා. පෙරදී ආයතනය එම යාවත්කාලීන ගොනුව පිලිබදව පූර්න විස්තරයක් එම ගොනුව නිකුතුවට පෙරදී සිදු කලද මේ වන විට එය නවතා දමා තිබෙනවා. හානිකර මෘදුකාංග සැලසුම් කරන්නන්හට පහසුවෙන් එම දුර්වලතා පිලිබදව දැනුවත්වීමේ අවස්ථව නිරාවරනය වන බැවින් මෙම නව පිලිවෙතට පැමිනි බවටයි Microsoft සමාගම පැහැදිලි කර සිටින්නේ. දැනට නිකුත්ව ඇති තොරතුරු වලට අනූව පැවසෙනේ මෙවර ප්‍රධාන අංග 6කින් එම යාවත්කාලීන නිකුතුව සමන්විත වනු ඇති බවයි. Internet Explorer වෙතට පැමිනෙන්නට නියමිත යාවත්කාලීන සදහා "අතිශය වැදගත්" මට්ට්මේ ලෙසට කාන්ඬ ගතව පැමිනෙන්නට සැලසුම් ව ඇති යාවත්කාලින වලින් මෙමවර මාසික ගොනුව සමන්විත වනු ඇති බවටයි නිවේදනය වන්නේ. එම යාවත්කාලීනය IE7, IE8, IE9, IE10 හා IE11 ලෙසට වන සියලුම IE සංස්කරන සදහා වලංගු වන බවටයි විස්තර කෙරෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...