Microsoft ආයතනය තම Surface pro3 නිවේදනය කරමින් බලාපොරොත්තු වූවේ එය LapTop භාවිතාව සදහා මනා විකල්පයක් වනු ඇති බවටයි. උපකරනයේ අභ්‍යන්තරයේ සිසිලස සදහා Fanයක්ද සහිතව නිර්මානය වී ඇති එය සමාන්තර නිකුතූන් සමග සැලකීමේදී වඩාත් සිහින්ව හා කාර්යක්ශමතාවය 30%කින් ඉහලින් යුතු පංකාවක් සමග පැමිනෙන තිබෙනවා. i7 හා i3 ප්‍රොසෙසර බලයකින් එන මෙම උපංගයේ වෙළඳ පොලට නිකුත්වීම පෙර සැලසුම් කල ආකරයට මසක් පමන කල් ඇතිව ඇමරිකානු වෙළඳ පොලට පැමිනෙනු ඇති බවට මේ වන විට නිවේදනය වනවා. "the tablet that can replace your laptop" නම් sloganයෙන් යුතුව ප්‍රචාරක කටයුතු අරබා ඇති මෙම නිකුතුව microSD reader; USB 3.0 port සමන්විතව මෙන්ම side-by-side apps හා Office 2013 සමන්විතව පැමිනෙන බවට නිවේදනය වී තිබෙනවා. මීට අමතරව දියුනු කල හැකියවන් කිහිපයකින්ම සමන්විතව (handwriting හා drawing capabilities මෙන්ම special OneNote functions) පැමිනෙන බවට වැඩි දුරටත් පැවසනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...