ජංගම දුරකථන සේවාව සැලකීමේදී සාමන්‍ය දෛනික ජීවිතය සදහා අමතක කල නොහැකිම අංගයක් බවට පත්වෙමින් තිබේ. පස්වන පරම්පරාවේ සබදතා වැනි වැඩි වේගයක් යටතේ ක්‍රියාත්මක වන වැඩි පහසුකම් ගෙනෙන තාක්ශනයන් ගැන මෙන්ම දුරකථන ඇමතුම් වලට අමතරව තවත් බොහෝ දේ ලබාදෙන දුරකථන ගැන කථා කරන මුත් බොහෝ විට මග හැරෙන සරල කාරනයක් වන්නේ භාවිතාකරන්නෙකු තමන්ගේ දුරකථනය සදහා සේවා පහසුකම් ලබා ගත් සමාගමේ සේවාව ආවරනය වන කලාපයෙන් බැහැරවීමේදී භාවිතාකරන්නා අසරනවීම වලක්වා ගැනීමේ හැකියාවයි. ලාබලබන ආයතනයන් ලෙසට තම සේවාව පවත්වාගෙන යාමේදී කිසිදු සමාගමකට තම සේවය ලබා දෙන රටේ ඔනෑම ප්‍රදේශයක් කරා තම සේවාව ලබා දෙන්නට නොහැකි වනවා සේම භාවිතාකරන්නෙකුට තම ජංගම දුරකථනය ඔස්සේ අවශ්‍ය ඔනෑම තැනක සිට ඇමතුමක් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවද සාධාරන කාරනාවකි. බ්‍රිතාන්‍ය රජය මෙම ගැටලුව සදහා ගෙනෙන්නට තැත්කරන යෝජනාවක් වන්නේ සේවා දායකයා කවරෙක් වුවත් පහසුවෙන් භාවිතාකරන්නා හට තම සබදතා සජීවීව තබාගන්නට හැකිවන ලෙසට එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සේවා දායකයෙකු ගේ සේඅවාවකට පහසුවෙන් සම්බන්දවීමේ හැකියාව ලබා දියයුතු බවකි. මෙම national roaming හැකියාව හැකියාව පිලිබදව මේ වන විට එම සමාගම් හා රජය අතර කථා බහ ගොඩ නැගෙමින් පවතින අතර සුබවාදී මට්ටමක පවතින මෙම සාකච්චා ඔස්සේ නුදුරේදීම මෙම භාවිතාව පැමිනීම පිලිබදව බලාපොරොත්තුපලවෙමින් තිබේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...