ජංගම දුරකථන සේවාව සැලකීමේදී සාමන්‍ය දෛනික ජීවිතය සදහා අමතක කල නොහැකිම අංගයක් බවට පත්වෙමින් තිබේ. පස්වන පරම්පරාවේ සබදතා වැනි වැඩි වේගයක් යටතේ ක්‍රියාත්මක වන වැඩි පහසුකම් ගෙනෙන තාක්ශනයන් ගැන මෙන්ම දුරකථන ඇමතුම් වලට අමතරව තවත් බොහෝ දේ ලබාදෙන දුරකථන ගැන කථා කරන මුත් බොහෝ විට මග හැරෙන සරල කාරනයක් වන්නේ භාවිතාකරන්නෙකු තමන්ගේ දුරකථනය සදහා සේවා පහසුකම් ලබා ගත් සමාගමේ සේවාව ආවරනය වන කලාපයෙන් බැහැරවීමේදී භාවිතාකරන්නා අසරනවීම වලක්වා ගැනීමේ හැකියාවයි. ලාබලබන ආයතනයන් ලෙසට තම සේවාව පවත්වාගෙන යාමේදී කිසිදු සමාගමකට තම සේවය ලබා දෙන රටේ ඔනෑම ප්‍රදේශයක් කරා තම සේවාව ලබා දෙන්නට නොහැකි වනවා සේම භාවිතාකරන්නෙකුට තම ජංගම දුරකථනය ඔස්සේ අවශ්‍ය ඔනෑම තැනක සිට ඇමතුමක් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාවද සාධාරන කාරනාවකි. බ්‍රිතාන්‍ය රජය මෙම ගැටලුව සදහා ගෙනෙන්නට තැත්කරන යෝජනාවක් වන්නේ සේවා දායකයා කවරෙක් වුවත් පහසුවෙන් භාවිතාකරන්නා හට තම සබදතා සජීවීව තබාගන්නට හැකිවන ලෙසට එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන සේවා දායකයෙකු ගේ සේඅවාවකට පහසුවෙන් සම්බන්දවීමේ හැකියාව ලබා දියයුතු බවකි. මෙම national roaming හැකියාව හැකියාව පිලිබදව මේ වන විට එම සමාගම් හා රජය අතර කථා බහ ගොඩ නැගෙමින් පවතින අතර සුබවාදී මට්ටමක පවතින මෙම සාකච්චා ඔස්සේ නුදුරේදීම මෙම භාවිතාව පැමිනීම පිලිබදව බලාපොරොත්තුපලවෙමින් තිබේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...