Windows 8 සදහා මීලග සිදුවීම කුමක්ද යන්න අවධානය යොමුව ඇති තවත් ප්‍රධාන කාරනාවකි. Windows 8.1 update 1 නිකුතුව වර්ථමාන අවසන් සංස්කරනය ලෙසට පැමින ඇති අතර windows 8 භාවිතාකරන්නන් සදහා තව දුරටත් යාවත්කාලීන ලබා ගන්නට නම් ඉදිරි සීමිත කාලයක් තුලදී මෙම නවතම සංස්කරනය වෙතට තම මෙහෙයුම්පද්ධති නංවාගත යුතු බවට මේ වන විටත් වින්ඩෝස් 8 හා 8.1 භාවිතාකරන්නන් වෙතට මේ වන් විටත් නිවේදනය කර අවසන්ය. නිකුත්වන නොනිල තොරතුරු වලට අනූව පැවසෙන්නේ වින්ඩෝස් 8.2 සංස්කරනය අගෝතුවලදී පැමිනීමට ඇති ඉඩකඩ බොහෝ බවයි. එම සංස්කරනය අලුතින්ම ස්ථාපනයට යාමේදී 3GB ගොනුවක් වනු ඇති බවටද තොරතුරු හෙලි වෙමින් ඇති මුත් විචාරනය වන්නේ එය සත්‍යයක් නොවිය හැකි බවකි. update 3 වලින් පසුව windows phone වලටද පැමිනීම සිදුවනු ඇති බවට අනුමානනය වෙමින් පවතිනවා. 2015 දෙවන හෝ තෙවන කාර්තුවේදී Windows 9 පැමිනීමක් බලාපොරොත්තුවන අතර පෙරකී update 3 සදහා ප්‍රධාන සංස්කරන නාමයන් නොපැමිනෙනු ඇති බවටත් තොරතුරු පලවනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...