හදාරන්නන් අතර පැමිනෙන්නට නියමිත Apple හි iWatch සදහා යොමුව ඇත්තේ දැඩි අවධානයකි. එහි නිමැවුම, මිල ගනන් මෙන්ම සංස්කරන කොපමනකින් පැමිනේද වැනි බොහෝ කරුනු කාරනා දෙසට ඔවුන් විමසිල්ලෙන් සිටිති. නොනිල එනම් නිල ලෙසට තහවුරු නොවුනු මුත් පිලිගත හැකිමට්ටමේ තොරතුරු පවසන්නේ මෙම උපාංග ප්‍රධාන ලෙසින් සංස්කරන දෙකකින් පැමිනෙන්නට නියමිත බවකි. අත්හදා බැලීමේ මට්ටමින් තිබෙන අවකාශයන්ගෙන් හෙලිවන තොරතුරු ලෙසට පැවසෙන මෙම හෙලිවීම් පවසන්නේ මෙම උපාංග "Sport" මෙන්ම "Designer" ලෙසට නම්වන සංස්කරන ලෙසට පැමිනෙනු ඇති බවකි. මෙම Sport මෝස්තරයේදී නිමැවුම වඩාත් ඔරොත්තු දෙන ආකාරයට හතැරැස් හැඩැතිව පැමිනෙන අතර Designer සංස්කරනය රවුම් හැඩැති සිත්ගන්නා සුලු පෙනුමකින් යුතුව පැමිනෙන්නට නියමිත බවටයි හෙලි වෙමින් ඇත්තේ. 8GB දත්ත ගබඩා හැකියාවක්ද සමග පැමිනෙන්නට නියමිත මෙම නිකුතූන් සමග අදාල භාවිතාවට වඩාත් අවශ්‍ය සංවේදක ඔස්සේ භාවිතාකරන්නාට වඩාත් ඵලදායී ලෙසට වනු ඇති බවට තොරතුරු හෙලි වනවා. උදාහරනයක් ලෙසට Sports සංස්කරනය blood pressure, heart rate, body temp වැනි තොරතුරු ලබාදෙන සංවේදකවලින් සමන්විතවනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. මෙම නිකුතූන් නිල ලෙසට නිවේදනයවීම මෙම වසරේ ඉදිරිකාලයට නියමිතව ඇති අතර ඒවා තොරාගත හැකි ආකාර කිහිපයකින් වන Screen හා sizes වලින් පැමිනෙනු ඇති බවට බලාපොරොත්තුව වනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...