වර්ථමාන ලෝකයේදී ප්‍රාදේශීය මට්ටමේ ව්‍යාපාරයක් වුවද තම වෙබ් අඩවියක් ඔස්සේ "online" ආකාරයට නියෝජනයක් ලැබීම වැදගත් වනු ඇත්තේ භාවිතාකරන්නන්ද බොහෝ විට තම අවශ්‍යතාවයන් සදහා online ආකාරයට විසඳුම් සෙවීමට පෙලබීම වෙගයෙන් වැඩි වෙමින් ඇති නිසාය. Google අයතනය මෑතක දී කල සොයා බැලීම් වාර්ථාවක් හෙලිකර සිටින්නේ ව්‍යාපාර වලින් 55%ක් තවමත් තවමත් online අනන්‍යතාවයක් ලබා ගන්නට කටයුතු කොට නොමැති බවකි. මේ අනූව අලුත්ම වාර්ථා වලට අනූව ගූගල් ආයතනයද "Domain" වෙලඳ පොල වෙතට පිවිසෙන්නට කටයුතු කරමින් සිටින බවයි දැක්වෙන්නේ. ඒ අනූව ගූගල් සේවාවක් ලෙසටද top-level domains සොයා බලන්නට , මිළඳී ගන්නට , හුවමාරු කරන්නට අවස්ථාව සැලසෙන බවට නිවේදනය වනවා. ගූගල් හිම සේවාවක් වන Google My Business සමග බද්ධව මෙම සේවාව ලබාගන්නට හැකිවනු ඇති බවට නිවේදනය වනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...