තොරතුරු තාක්ශනය කියන්නේ තවත් එක් තාක්ශනයක් අපේ ජීවිත වටා තියෙන කියලා කෙනෙක් කියන එකට අපට විරුද්ද වෙන්න බැහැ තමයි. හැබැයි අමතක කරන්න එපා අප වටා තියෙන බොහෝ තාක්ශනයන් එක්ක සැලකීමේදී තොරතුරු අවකාශය අපේ ජීවිතවල විශාල වපසරියක ක්‍රියාත්මක වීමේ හැකියාව රැගෙන විත් තියෙන බව. ඒක ඔබගේ වෘතීය ජීවිතය ඉක්මවා ගිහින් බොහෝ දුරක් පැමින තියෙන බව අපට පිලිගන්නට වෙනවා. ඔබගේ විනෝද ජීවිතය සමාජ ජීවිතය විතරක් නෙමේ සෞකය ජීවිතයත් සමග බොහෝ සමීපව කටයුතු කරන්නට ඒකට අවශ්‍ය වෙලා තියෙනවා විතරක් නෙමේ ඒසේ හැකිබවට ඔප්පු කරමින්ද සිටිනවා. මම හිතනවා මේ ලංකාවේදී කෙනෙකුට අපහාස කරන්නට නැතිනම් කාන්තාවකගේ ඇදුමක් හුලගට යන්තම් එහෙමෙහෙ වෙනකන් බලා ඉදල ගන්න ඡායාරුවක් පල කරන්න වගේ නැතිනම් ලෝකයේ බහුල භාවිතාවක් වගේම බහුල ප්‍රයෝජන ගැනීමක් තියෙන සමාජ ජාලා වගේ ඒවා අඩු වටිනාකම් තියෙන ඒවාට පාවිච්චිකරලා පස්සේ බැන බැන ඉන්නවට වඩා දේවල් වලට වඩා බොහෝම අඩුවෙන් පාවිච්චි වෙන්නේ මේ තාක්ශනයේ වරදකට වඩා ලාංකික ජීවිත වල වරදක් නිසා කියලා. ගනනින් දෙදහස් පන්සීය තුන්දාහ වගේ ගනන් කිව්වට...
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...