Android TV පිලිබදව කථා බහ පැවති දීර්ය කාලය අවසන් කරමින් ඊයේ පැවති Goohle I/O වලදී Google ආයතනය තම Android TV භාවිතාව නිල ලෙසට ප්‍රකාශ කරන්නට කටයුතු කලාය. ඔවුන් එහිදී පෙන්වා දුන්නේ Android TV යනු තවත් new platform එකක නොවන අතර එය ස්මාර්ට් දුරකථනය හා ටැබ්ලට් උපකරනය ලෙසටම තිරයක ලෙසට දත්ත ජීවිතය වෙතට පැමිනෙන සහයකයෙකු බවට පත්කරවමිනි. ඔවුන් පැහැදිලි කර සිටියේ Android TV app සමග Android ware උපාංගයක් සමග , ස්මාර්ට් දුරකථනයක් සමග මෙන්ම ඇන්ඩ්‍රොයිඩ් ටැබ්ලටයක් සමග පුලුල් තිරයක අවශ්‍යතාවය ඉටුකර දෙන්නට මෙම පැමිනීම සහය වනු ඇති අතර පෙර කී උපාංග දුරස්ථ පාලකයක් මෙන් ක්‍රියාත්මක වනු ඇති බවකි. live TV මෙන්ම on demand ලෙසට පමනක් නොව third-party apps වන Netflix නැතිනම් Plex වැනි භාවිතාවන්ට එය හොඳ සහයක් වනු ඇති බවකි. එය voice සෙයුම් විධාන ඔස්සේ audio හා video ප්‍රථිපල ගෙනෙන්නට කටයුතු කරන අතර සිනමා පටයක් දිනා ඇති සම්මාන නැතිනම් එහි වන නලු නිලියක පිලිබද තොරතුරු පහසුවෙන් දැකගන්නට සූදානම්ව එය පැමින ඇති බවට නිවේදනය කරන්නට ඔවුන් කටයුතු කර තිබිනි. Gaming වලට දක්වන සහය ඔස්සේ multiplayer games ඔස්සේ උපකරන දෙකක් සමග සහභාගී වීමේ හැකියාව මෙන්ම සහය දක්වන Android උපාංගවලින් stream content සමග පුලුල් තිරයකදී අත්දැකීම් බෙදා ගැනීමේ හැකියාවද පෙන්වා දෙන්නට Google ආයතනය කටයුතු කර සිටියාය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...