ඔබගේ කාරයේ වන infotainment system සමග වඩාත් සාර්ථක සහජීවනයකට Android උපාංග සූදානම් කරවමින් Google ආයතනය තම Android Auto හඳුන්වා දෙන්නට ගෙවී ගිය දිනයේ පැවති Gogle I/O 2014දී කටයුතු කරන ලදී. වඩාත් පහසුවෙන් ඔබගේ Androud උපාංගය සමග එය sync වෙමින් පහසු Text හැකියාවක් , සංගීත කාංඩයකට සවන් දීමට අවස්ථාවක් , ගූගල් මැප් වැන්නක් භාවිතට හැකියාවක් එය රැගෙන එන බවටයි ඔවුන් පෙන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවේ. එහිදී කැපීපෙනෙන කරනක් වූවේ මහමගදී අවශ්‍ය ආරක්ශාවට මුල් තැන දෙමින් එම ක්‍රියාකාරකම් වලදී interactive voice හැකියාවය. යැවිය යුතු මෙන්ම පැමිනි Text කියාවා දීම , ගූගල් මැප් සමග Voice ආකාරයට කටයුතු කිරීමේ හැකියාව එහිදී වඩාත් ඉස්මතුව පෙනිනි. දැනට මත මෙම නව භාවිතාව සමග කටයුතු කරන්නට වාහන නිෂ්පාදකින් ප්‍රමානයක් එකගව ඇති බවත් මෙම වසර අවසානය වන විට ඒවා වෙළඳ පොලට පැමිනෙන්නට නියමිත බවටත් එහිදී නිවේදනය විය.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...