දෘශ්‍ය භාෂාවට තොරතුරු අවකාශයතුල හිමිවන වපසරිය වඩාත් පුලුල්ය. වර්න, හැඩතල , ගැබුර වැනි යොදාගැනීම් වලට අමතරව එන චලනය ඒ බවට වඩාත් අර්ථ නංවන සුලුය. Google ආයතනය තම I/O 2014 තුලදී කල කැදවාගෙන ඒම් අතර design language එකක ලෙසට හඳුනා ගත හැකි 'Material Design' යෙදුම කැපී පෙනිනි. තොරතුරු භාවිතාවේ භාවිතාකරන්නන්ගේ කවුලුව වෙතට නව නම්‍ය අපූරු හැසිරීමක් එය එක් කොට ඇති බවට ඔවුන් එහිදී පෙන්වා දෙනු ලැබීය.තම ප්‍රධාන භාවිතාවන් කිහිපයක් වන Calendar, Gmail, Maps වැනි භාවිතාවන් සමග මෙම නව UI කලාව වඩාත් පැහැදිලි , පිරිසුදු , නම්‍ය රටාවක් ගෙනෙන බවයි ඔවුන් වැඩි දුරටත් පොරොන්දු පලකොට සිටියේ. එහිදී පැවසුනේ Google හි මෙම නව ද්‍රශ්‍ය භාෂාව තම Google Crome මෙහෙයවුම් පද්ධතිය ඇතුලු සියලු අංගයන් සමග ඉදිරියේ මිශ්‍රවීමට නියමිත බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...