IE-8 වල හදුනාගෙන තිබූ zero-day exploit නැතිනම් පෙර සැකසුම් දුර්වලතාවයක්න් සදහා මේ වන විට පිලිසකර යාවත්කාලීන නිකුත් නොවී මාස් අ7ක් පමන ගතව ඇති බවටයි වාර්ථා වන්නේ. මෙම දුර්වලතාවය ඔස්සේ පහර දෙන්නෙකුට අසාධිත වෙබ් අඩවියක් කරා එන භාවිතාකරන්නෙකුගේ පරිගණකයකට දුරස්ථව හැසිරවීමේ හැකියාවක් ලබා ගන්නට හැකිවන බවටයි පැහැදිලි කෙරෙන්නේ. 2013 ඔක්තෝබරයේ මෙම දුර්වලතාවය පලමුව අවධානයට ලක්වූ නමුත් මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ එම ආකාරයේ දුර්වලතාවයක් ඔස්සේ පහර දීම් තමන් වෙතට වාර්ථා නොවූ බවකි. එසේම එම ප්‍රකාශකයා වැඩි දුරටත් පැහැදිලි කර සිටියේ සමහර දුර්වලතාවන් සදහා පිලිසකර නිකුත්කිරීමට වැඩි කාලයක් ගතවන්නේ වඩාත් සංකීර්න තත්වයන් හමුවේ නැවත නැවතත් අත්හදා බලමින් වඩාත් පූර්න පිලිසකරයක් සදහා විශාල කාලයක් ගතවන නිසා බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...