Facebook නිවේදනය කරන්නේ තම භාවිතාකරන්නන් විසින් තම පලකිරීම් තම ෆේස්බුක් සබදතා අතර Share වීමේදී වඩාත් නම්‍යව හැරවීමට සහය වන මෘදු ටූලයක් එලබෙන කාලය තුලදී නිකුත්කරන්නට කටයුතු කර මින් සිටින බවකි. ආයතන පැහැදිලි කර සිටින්නේ භාවිතාකරන්නෙකුට තම පලකිරීමක්(post) default ලෙසට පැමිනෙන්නේ Public මට්ටමේ share කිරීමක් ලෙසට උවත් නව හදුන්වා දීමත් සමග පෞද්ගලිකව එක් මිත්‍රයෙක් සමග සිට සියලුම මිතුරන් අතර දක්වා පමනක් නොව සමාන කන්ඩායම් අතර මෙන්ම අවසානයේ Public මට්ටම දක්වාම තොරා බෙරා ගැනීමේ හැකියාව පවතින බවය. එසේම ඔවුන් පැහැදිලි කරනවා මෙම හැකියාවන් දැනට පලකර ඇති ඒවා සදහාද වලංගු ලෙසට වන බවයි. සමස්තයක් ලෙසට අත පසුවීමකින් අනවශ්‍ය ෆේස්බුක් සබදතා අතට පෞද්ගලික තොරතුරු පත්වීම පාලනය කරන ලෙසට සැකසෙන මෙම නව ටූලය සමග භාවිතාකරන්නන්ගේ privacy බව වඩාත් පැහැදිලිව සුරකින්න්ට අවශ්‍ය සහය ලැබෙනු ඇති බවකි. ඉදිරි සති කිහිපය තුලදී මෙම පහසුව ක්‍රමයෙන් භාවිතාකරන්නන් වෙතට මුදා හැරෙන්නට නියමිත බවටයි පැවසෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...