Facebook නිවේදනය කරන්නේ තම භාවිතාකරන්නන් විසින් තම පලකිරීම් තම ෆේස්බුක් සබදතා අතර Share වීමේදී වඩාත් නම්‍යව හැරවීමට සහය වන මෘදු ටූලයක් එලබෙන කාලය තුලදී නිකුත්කරන්නට කටයුතු කර මින් සිටින බවකි. ආයතන පැහැදිලි කර සිටින්නේ භාවිතාකරන්නෙකුට තම පලකිරීමක්(post) default ලෙසට පැමිනෙන්නේ Public මට්ටමේ share කිරීමක් ලෙසට උවත් නව හදුන්වා දීමත් සමග පෞද්ගලිකව එක් මිත්‍රයෙක් සමග සිට සියලුම මිතුරන් අතර දක්වා පමනක් නොව සමාන කන්ඩායම් අතර මෙන්ම අවසානයේ Public මට්ටම දක්වාම තොරා බෙරා ගැනීමේ හැකියාව පවතින බවය. එසේම ඔවුන් පැහැදිලි කරනවා මෙම හැකියාවන් දැනට පලකර ඇති ඒවා සදහාද වලංගු ලෙසට වන බවයි. සමස්තයක් ලෙසට අත පසුවීමකින් අනවශ්‍ය ෆේස්බුක් සබදතා අතට පෞද්ගලික තොරතුරු පත්වීම පාලනය කරන ලෙසට සැකසෙන මෙම නව ටූලය සමග භාවිතාකරන්නන්ගේ privacy බව වඩාත් පැහැදිලිව සුරකින්න්ට අවශ්‍ය සහය ලැබෙනු ඇති බවකි. ඉදිරි සති කිහිපය තුලදී මෙම පහසුව ක්‍රමයෙන් භාවිතාකරන්නන් වෙතට මුදා හැරෙන්නට නියමිත බවටයි පැවසෙන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...