Google ආයතනයේ සමාජ ජාලාව වන Google+ සදහා එම ආයතනයේ ප්‍රධාන අවධානය ක්‍රමයෙන් අවමවීමක් පිලිබදව මේ වන විට පලවෙමින් තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සදහා වැඩි කැපවීමක් කරමින් සිටි ප්‍රධානියෙකු ආයතනය නික්ම යාම මෙන්ම එම අඩවිඅ සදහා වෙන්ව සිටි සේවක මන්ඩලයෙන් 1200ක ප්‍රමානයක් ඉන් ඉවත් කොට වෙනත් අංශ වෙතට යොමු කිරීම මෑතකදී සිදුවූ සිදුවීම් වලින් මේ බව දැක්වෙන බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. කෙසේ වෙතත් එම හදාරන්නන් බලාපොරොත්තු වන්නේ කිසිසේත් Google+ මෑතකාලීනව අවසක් කිරීමක් නම් සිදුවන්නට ඉඩක් නැති බවකි. you tube වැනි ඔවුන්ගේ ජනංප්‍රිය වෙබ් සේවාවන් Google+ වෙතට එකට ගොනු කිරීම වැනි පියවරයන් පවා ආපසු ගැනීමක් සිදුවන්නට ඉඩක් නැති බවට පවසන ඔවුන් Feasbook නැතිනම් Twitter වැනි සමාජජාලා සේවාවන් තරම් ජනංප්‍රිය නොවීම කෙසේ වෙතත් cricles වැනි අංගයන් ඔස්සේ භාවිතාකරන්නෙකුට තම හිත මිතුරුකම් පහසුවෙන් වෙන් කර ගනිමින් භාවිතාවට හැකිවීම මෙන්ම සේඅවන් රාශියක් එක පිවිසීමක් ඔස්සේ විඳින්නට හැකිවීම වැනි සුවිශේෂී කාරනාවන් වලදී මෙම සමාජ ජාලාව ඉදිරියෙන් සිටින බවටයි දක්වා සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...