Google ආයතනයේ සමාජ ජාලාව වන Google+ සදහා එම ආයතනයේ ප්‍රධාන අවධානය ක්‍රමයෙන් අවමවීමක් පිලිබදව මේ වන විට පලවෙමින් තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සදහා වැඩි කැපවීමක් කරමින් සිටි ප්‍රධානියෙකු ආයතනය නික්ම යාම මෙන්ම එම අඩවිඅ සදහා වෙන්ව සිටි සේවක මන්ඩලයෙන් 1200ක ප්‍රමානයක් ඉන් ඉවත් කොට වෙනත් අංශ වෙතට යොමු කිරීම මෑතකදී සිදුවූ සිදුවීම් වලින් මේ බව දැක්වෙන බවටයි හදාරන්නන් යෝජනා කරන්නේ. කෙසේ වෙතත් එම හදාරන්නන් බලාපොරොත්තු වන්නේ කිසිසේත් Google+ මෑතකාලීනව අවසක් කිරීමක් නම් සිදුවන්නට ඉඩක් නැති බවකි. you tube වැනි ඔවුන්ගේ ජනංප්‍රිය වෙබ් සේවාවන් Google+ වෙතට එකට ගොනු කිරීම වැනි පියවරයන් පවා ආපසු ගැනීමක් සිදුවන්නට ඉඩක් නැති බවට පවසන ඔවුන් Feasbook නැතිනම් Twitter වැනි සමාජජාලා සේවාවන් තරම් ජනංප්‍රිය නොවීම කෙසේ වෙතත් cricles වැනි අංගයන් ඔස්සේ භාවිතාකරන්නෙකුට තම හිත මිතුරුකම් පහසුවෙන් වෙන් කර ගනිමින් භාවිතාවට හැකිවීම මෙන්ම සේඅවන් රාශියක් එක පිවිසීමක් ඔස්සේ විඳින්නට හැකිවීම වැනි සුවිශේෂී කාරනාවන් වලදී මෙම සමාජ ජාලාව ඉදිරියෙන් සිටින බවටයි දක්වා සිටින්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...