2014-05-09

FCC වෙතින් එන්නට නියමිත net neutrality විරෝධී තීරනයක්....

  අන්තර්ජාලය තුල සියලු දත්ත ගොනු සදහා සැලකෙන්නේ එක හා සමානවය. එක් දෙසකින් සැල කීමේදී Microsoft සමාගමේ වෙබ් අවකාශයට මෙන්ම ප්‍රාදේශීය තාක්ශනික උපාංග සැලක වෙබ් අඩවියක වෙබ් අඩවිය කියා දෙයකාර සැලකීමක් ඒ තුල නොමැත. රාජ්‍ය නායකයෙකු වේවා එරටේම සාමන්‍ය පුරවැසියෙකු වේවා ඔවුනගේ දත්ත ගොනු සදහා ප්‍රමුකතවයකින් සැලකීමක් අන්තර්ජාලයේ සැකසුම් ව්‍යුහය තුල නොමැත. සමහර විටක අන්තර්ජාලය ලොව මෙතරම් ජනංප්‍රිය වීමේදීලා මේ බව ප්‍රධාන සාධකයක් වන්නට ඇත. FCC වෙතින් ගෙනෙනට සැලසුම් වන නව කොන්දේසි සමග ISP කෙනෙකුට කිසියම් අයකිරීම් සමග මෙම සමාන බව බිඳිමින් එක් එක් අඩවි දත්ත ගොනු සදහා ප්‍රමුකතාවය ලබා දිමේ තැතට එරෙහිව මේ වන විට ලොව ප්‍රධාන පෙලේ තොරතුරු තාක්ශනයට සම්බන්ද ආයතන එක්ව ඇති බවටයි වාර්ථාවන්නේ. ඔවුන් පවසන්නේ පෙර කී සමාන භාවය නොහොත් net neutrality බව ඉමවා යාම බොහෝ සෙයින් ගැටලු සහගත බවක් ගෙනෙනු ඇති බවක්ය.

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...