Meetup යනු local groups සදහා තම අනන්‍යතාවය ප්‍රචාරය කර ගන්නට මෙන්ම පැමිනෙන්නට නියමිත ඉදිරි gatherings ආදියෙහි තොරතුරු ප්‍රචාරය කරගන්නට සහය ලබා දෙන සමාජජාලා ආකාරයේ වෙබ් අඩවියකි. පසුගිය දින කිහිපයේදීම මෙම අඩවිය වෙතට එල්ලව ඇති denial of service attacks ආකාරයේ ප්‍රහාරයන් නිසා අඩවිය භාවිතාවේ විවිධ අපහසුතා ඇති වෙමින් තිබුනා. මේ වා පිලිබදව නිවේදනයක් නිකුත් කරමින් එහි CEO වරයා පවසා සිටින්නේ තමන් වෙතට පැමිනුන e mail පනිවිඩක් ඔස්සේ පැවසුනේ වෙන් අඩවිය සමග වන competitor කෙනෙකු විසින් ඔහු වෙතට භරදෙන ලද කොන්ත්‍රාතුවක් නිසා මෙම පහරදීම සිදුවන බවටත්, ඉදිරියේ තවත් ප්‍රහාර කිහිපයක් සැලසුම්ව ඇති බවත් ඒවා අත්හැර දමන්නට නම් ඩොලර් 300 ගෙවීමක් එම පහර දෙන්නා වෙතට කරන ලෙසත්ය. CEO වරයා පවසා සිටින්නේ තමන් සයිබර් අපරාධ කරුවන් සමග එකගතාවයකට යාම ප්‍රතික්ශේප කරන බවටත් අඩවිය යතාතත්වයට පත්කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය. එසේම මෙම ගෙවීමෙන් අනතුරුව තවත් ගෙවීම් සදහා පොලබවන්නට එම පහර දෙන්නන්හට ඇති ඉඩකඩ පැහැදිලි කරමින් ඔහු පවසන්නේ බොහෝ භාවිතාකරන්නන් පිරිසකට සේවය සලසන මෙම අඩවිය දැනට අත්විදිමින් පවතින අපහසුතාවය ඉක්මනින් යතාතත්වයට ගෙනෙන්නට හැකිවනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...