Microsoft සමාගම පවසන්නේ Windows 8.1 සමග නිකුත්වූ internet explorer 11 සමග පැමිනුන නවාංගයක් වූ Reading View සදහා භාවිතාකරන්නාගේ පහසු දෘශ්‍ය බව ලබාදෙන්නට නව Font එකක්ද නිර්මානය කල බවයි. Sitka ලෙසට නම් කර ඇති මෙම නව Font සමග වෙබ් පිටුවක් කියවීමේදී භවිතාකරන්නාට වැඩි දෘශ්‍ය බවක් මෙන්ම වෙබ් පිටුව හැසිර වීමේදීද වැඩි නම්‍ය බවක් ගෙනෙන්නට තමන් කටයුතු කර ඇති බවත් පවසා සිටිනවා. "scientific legibility" හැදෑරීම් ඔස්සේ නිර්මානය කල මෙම Font ඔස්සේ ලිපියක අන්තර්ගතය මෙන්ම මාතෘකාව වඩාත් කැපී පෙනෙන ආකාරයට භාවිතාකරන්නා වෙතට ගෙනෙන්නට සමත්ව ඇති බවයි ඔවුන්පැහැදිලි කරන්නේ. ඔවුන් වැඩි දුරටත් පවසන්නේ වෙබ් පිටු නිර්මානයේදී වඩාත් නම්‍යව මෙම ReadingView පහසුව ලබාගන්නට අවශ්‍ය Code නිකුත්කර ඇති අතර ඒවා යෙදීමෙන් මෙම වෙබ් පිටුව වඩාත් පහසුවෙන් භාවිතාකරන්නගේ කියවීම ලබාගන්නට internet explorer 11 සමග පහසුවනු ඇති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...