තම මෙහෙයුම් පද්ධති සදහා නෙත්කලු බවක් එක්කරන්නට සමත්ව තිබූ Aero Glass අංගය වින්ඩෝස් 8 නිකුතුව සමග සමන්විත නොකරන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කර තිබිනි. විනිවිද බවක් හා නම්‍ය පෙනුමක් ලබාදුන් එම අංගය නැවත වින්ඩෝස් 8.1 වෙතට එකතු කරන්නට වින්ඩෝස් 8.1 update1 සමග කටයුතු කරනු ඇති බවටයි පලවන නිල නොවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ. මයික්‍රසොෆ්ට් සමාගම තවමත් update1 පිලිබදව වැඩි දුර තොරතුරු හෙලි කරන්නට කටයුතු කර නොමැති අතර මෙම වසරේ අප්‍රේල් වල පලමු සතියට නියමිත BUILD හමුවෙදී මෙම නිකුතුව සිදු වෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ආයතනයෙන් නොනිල මට්ටමින් පිටවන පෙර සංස්කරන සමග මෙම තොරතුරු හෙලිවන අතර අවසන් සංස්කරනය සමග එම සමහර අංගයන් වෙනස් වීමේ හැකියාවක්ද පවතී.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...