තම මෙහෙයුම් පද්ධති සදහා නෙත්කලු බවක් එක්කරන්නට සමත්ව තිබූ Aero Glass අංගය වින්ඩෝස් 8 නිකුතුව සමග සමන්විත නොකරන්නට මයික්‍රසොෆ්ට් සමාගම කටයුතු කර තිබිනි. විනිවිද බවක් හා නම්‍ය පෙනුමක් ලබාදුන් එම අංගය නැවත වින්ඩෝස් 8.1 වෙතට එකතු කරන්නට වින්ඩෝස් 8.1 update1 සමග කටයුතු කරනු ඇති බවටයි පලවන නිල නොවන නවතම තොරතුරු හෙලිකර සිටින්නේ. මයික්‍රසොෆ්ට් සමාගම තවමත් update1 පිලිබදව වැඩි දුර තොරතුරු හෙලි කරන්නට කටයුතු කර නොමැති අතර මෙම වසරේ අප්‍රේල් වල පලමු සතියට නියමිත BUILD හමුවෙදී මෙම නිකුතුව සිදු වෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. ආයතනයෙන් නොනිල මට්ටමින් පිටවන පෙර සංස්කරන සමග මෙම තොරතුරු හෙලිවන අතර අවසන් සංස්කරනය සමග එම සමහර අංගයන් වෙනස් වීමේ හැකියාවක්ද පවතී.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...