මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ මෙවර "යාවත්කාලීන අඟහරුවාදා" නිකුත්වන සුපුරුරුදු මාසික යාවත්කාලීන ගොනුව සමග "critical" මට්ටමේ යාවත්කාලීන දෙකක්ද "important" මට්ටමේ යාවත්කාලීන තුනක්ද නිකුත්වීමට නියමිත බවයි. මයික්‍රසොෆ්ට් සමාගම වැඩි දුරටත් පවසන්නේ මෙම critical මට්ටමේ යාවත්කාලීනයන් Windows 7, Server 2008 R2, 8/8.1, Server 2012/2012 R2 හා RT/RT 8.1 ඉලක්ක කරගනිමින් නිකුත්වන්නට නියමිත බවයි. අනෙකුත් "important" මට්ටමේ යාවත්කාලීන නිකුත්වන්නේ දැනට භාවිතාවන සියලුම මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති ඉලක්ක කරගෙන බවටයි නිවේදනය වන්නේ. එම මෙහෙයුම් පද්ධති අතර එලබෙන අප්‍රේල් 8 දා ආයතනයෙන් සැපයෙන සහය අවසන් වන xp මෙහෙයුම් පද්ධතියද වන බවටයි සටහන් වන්නේ. හානිකරන්නන් සදහා පහසුවක් වෙමින්ද පැවතුනු එම යාවත්කාලීනයන් ඉලක්ක වන දුර්වලතා මොනවාද යන්න පැහැදිලි කිරීම මෙවරද නිකුත් නොකරන්නට ආයත්නය කටයුතු කර තිබෙනවා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...