මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ මෙවර "යාවත්කාලීන අඟහරුවාදා" නිකුත්වන සුපුරුරුදු මාසික යාවත්කාලීන ගොනුව සමග "critical" මට්ටමේ යාවත්කාලීන දෙකක්ද "important" මට්ටමේ යාවත්කාලීන තුනක්ද නිකුත්වීමට නියමිත බවයි. මයික්‍රසොෆ්ට් සමාගම වැඩි දුරටත් පවසන්නේ මෙම critical මට්ටමේ යාවත්කාලීනයන් Windows 7, Server 2008 R2, 8/8.1, Server 2012/2012 R2 හා RT/RT 8.1 ඉලක්ක කරගනිමින් නිකුත්වන්නට නියමිත බවයි. අනෙකුත් "important" මට්ටමේ යාවත්කාලීන නිකුත්වන්නේ දැනට භාවිතාවන සියලුම මයික්‍රසොෆ්ට් මෙහෙයුම් පද්ධති ඉලක්ක කරගෙන බවටයි නිවේදනය වන්නේ. එම මෙහෙයුම් පද්ධති අතර එලබෙන අප්‍රේල් 8 දා ආයතනයෙන් සැපයෙන සහය අවසන් වන xp මෙහෙයුම් පද්ධතියද වන බවටයි සටහන් වන්නේ. හානිකරන්නන් සදහා පහසුවක් වෙමින්ද පැවතුනු එම යාවත්කාලීනයන් ඉලක්ක වන දුර්වලතා මොනවාද යන්න පැහැදිලි කිරීම මෙවරද නිකුත් නොකරන්නට ආයත්නය කටයුතු කර තිබෙනවා.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...