Samsung ආයතනය ලොව ප්‍රධානතම smart phone නිපදවන්නා බවට පත්වෙමින් සිටියද Apple ආයතනය තම අනන්‍යතාවයස් සමග තවමත් තම වෙළඳ පොල තුල හොඳින් ලාබ ලාබ ලබමින් සිටින සමාගමක් ලෙසටයි පිලි ගැන්නෙන්නේ. එනමුත් Apple ආයතනයේ සමනිර්මාතෲ වරයෙකු වන Steve Wozniak මහතා පවසා සිටින්නේ තම ආයතනය වෙතින්ද Android දුරකථන වෙළඳ පොල වෙතට පිවිසීමක් කලයුතු බවකි. ඔහු පවසන්නේ එසේ නොකිරීම තම ආයතනයට පවතින අවස්ථාවක් අහිමිකර ගැනීමක් වන බවයි. ඇපල් ආකාරයේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වෙතට භාවිතාකරන්නන් කැමත්ත ගැන ඔහු විස්වාසය පලකරමින් ඔහු එහිදී අදහස් දක්වන්නට කටයුතු කල බවයි වාර්ථා වන්නේ. එහිදී ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් පවස සිටියේ ස්ටීව් ජොබ්ස්ද එදා සෝනි Vaio notebooks මත තම මෙහෙයුම් පද්ධතිය ධාවනය වනවාට කැමැත්තෙන් සිටීම සිහිපත්කරමින් තම මෙහෙයුම් පද්ධති පිටස්තර ආයතනයක දෘඩාංග මත ධවනය වීම වාගේම බාහිර මෙහෙයුම් පද්ධතියක් තම දෘඩාංග මත ධාවනය වීම ගැටලුවක් නොවන බවට අදහස් පලකරමින් සිටියා.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...