එලබෙමින් ඇත්තේ Opticle Drive රහිත PC හා Laptop වෙළඳපොලට එමින් ඇති කාලයයි. වේගවත් අන්තර්ජාලයත් , ප්‍රමානයෙන් කුඩා ජංගම ගතියෙන් වැඩි උපාංගවල බහුල අවශ්‍යතාවයත් , Cloud මූලික සයිබර් අවකාශ භාවිතය බහුල වීමත් එම අනාගතය පැමිනීම ඉක්මන් කරමින් සිටිනු දැකිය හැකිය. 5.25" Floppy Disk පැමිනියේ කිලෝබයිට 360ක ධාරිතා හැකියවක් සමගය. පහසුකම් අඩු කුඩා මෙහෙයුම් පද්ධතිය එකකද වැඩසටහන් හා දත්ත ගොනු තව එකකද ලෙසට ඒවා සමග පරිගණක භාවිතාකරන්නන් කටයුතු කල කාලයක් විය. අනතුරුව පැමිනියේ Floppy ලෙසට නම්කෙරෙනද නම්‍යතාවයකින් තොර 3.5" ප්‍රමානයේ ප්ලාස්ටික් ආවරනයක් සමග පැමිනි Floppy Disk භාවිතා කරන කාලයයි. මෙගා බයිට 1.44 දත්ත රැදවීමේ හැකියාවක් සමග පැමිනි ඒවා පහසුවෙන් ඉන් පෙර වූ භාවිතාව අත්පත් කර ගත්තාය. දශකයකට ආසන්න කාලයක් ජනංප්‍රිය භාවිතාවේ තිබූ එම Floppy Disk භාවිතාව දෘඩ තැටිය සදහා සුලබව යෙදෙන C: නාමකරනයට මග සැලසුවේ PC වලටම සවිව පැමිනෙන Floppy Drives එක හෝ දෙක සදහා A: , B: වෙන්කිරීම සම්ප්‍රධාය වූ නිසාවෙනි. බාවිතාවන තොරතුරු ගොනුවල ප්‍රමානයෙන් විශාල වන්නට පටන් ගැනීමත් සමග කෙමෙන් එම භාවිතාවද වෙනත් තාක්ශනයක් දෙකක් විසින් අත්පත්කරගන්නට පටන් ගති. එනම් USB flash drive හා CD ROM DRIVE පැමිනීමයි.CD DRIVE වල Writeble හා Rewriteble Drives එම භාවිතාවන් තවත් දුරට පහසු කරන්නට ක්‍රියා කල අතර DVD Writeble Drive සමග දත්ත රැදවීමේ හැකියාවත් ගිගා බයිට අටක් දක්වා ඉහල ගියේය. මේ හා සමාන්තරවම Flash drive වල රැදවීමේ හැකියාව 1TB දක්වා ඉහලට නැංවිනි. Blue Ray ධාවකයන් පිලිබදව මීලග තැටි යුගය ගැන පෙර කාලයේ මෙන් බලපොරොත්තු තැබිය නොහැකි බවටයි හදාරන්නන් විස්වාසය පල කරන්නේ. බහුතර භාවිතාවෙන් Optical Drive ඉවත්වීම ක්‍රමයෙන් සිදුවෙමින් පවතින බවටයි ඔවුනගේ අදහස වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...