Google ආයතනය ISP, TV හා phone service වෙතට පිවිසීම සිදුවූවේ 2012 නොවැම්බර් කාලයේදීය. පලමුව Kansas City සීමාවේ Fiber සබදතා ඔස්සේ තප්පරයකට ගිගා බයිට එකක සබදතාවයක් (downloads and uploads) ඇමරිකානු ඩෝලර් 70ක මාසික ගාස්තුවක් යටතේ ලබා දෙන්නට කටයුතු කරන ලදී. පලවන නවතම නිවේදනයක් පවසන්නේ Google ආයතනය මේ වන විට තම සේවාව එරට වෙනත් ප්‍රදේශ සදහාද ව්‍යාප්ත කරන්නට කටයුතු කරමින් සිටින බවකි. බොහෝ දුරට 2014 වසර තුලදී එම සේවාවන් Provo, Utah and Austin, Texas වැනි නගර සදහාද ලබා දෙන්නට හැකිවනු ඇති බවටයි එහිදී සදහන් වන්නේ. ආයතනය පවසා සිටින්නේ තම සේවාව ව්‍යාප්ත කිරීම සදහා එම ප්‍රදේශවල භූපිහිටීම, ජන සංයුතිය පැතිර ඇති ආකාරය හා ඔවුනගේ අවශ්‍යතාව වැනි බොහෝ කරුනු ඔස්සේ තම හැදෑරීම් මේ වන විට සිදුවෙමින් පවතින බවයි. ඔවුන් පැහැදිලි කර සිටින්නේ ඉදිරි සැලසුම් වල නගර 9ක් (Portland, Oregon; San Jose, California; Salt Lake City, Utah; Phoenix, Arizona; San Antonio, Texas; Nashville, Tennessee; Atlanta, Georgia; Charlotte හා Raleigh-Durham, North Carolina ) ආවරනය විමට නියමිත බවයි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...