Google ආයතනය ISP, TV හා phone service වෙතට පිවිසීම සිදුවූවේ 2012 නොවැම්බර් කාලයේදීය. පලමුව Kansas City සීමාවේ Fiber සබදතා ඔස්සේ තප්පරයකට ගිගා බයිට එකක සබදතාවයක් (downloads and uploads) ඇමරිකානු ඩෝලර් 70ක මාසික ගාස්තුවක් යටතේ ලබා දෙන්නට කටයුතු කරන ලදී. පලවන නවතම නිවේදනයක් පවසන්නේ Google ආයතනය මේ වන විට තම සේවාව එරට වෙනත් ප්‍රදේශ සදහාද ව්‍යාප්ත කරන්නට කටයුතු කරමින් සිටින බවකි. බොහෝ දුරට 2014 වසර තුලදී එම සේවාවන් Provo, Utah and Austin, Texas වැනි නගර සදහාද ලබා දෙන්නට හැකිවනු ඇති බවටයි එහිදී සදහන් වන්නේ. ආයතනය පවසා සිටින්නේ තම සේවාව ව්‍යාප්ත කිරීම සදහා එම ප්‍රදේශවල භූපිහිටීම, ජන සංයුතිය පැතිර ඇති ආකාරය හා ඔවුනගේ අවශ්‍යතාව වැනි බොහෝ කරුනු ඔස්සේ තම හැදෑරීම් මේ වන විට සිදුවෙමින් පවතින බවයි. ඔවුන් පැහැදිලි කර සිටින්නේ ඉදිරි සැලසුම් වල නගර 9ක් (Portland, Oregon; San Jose, California; Salt Lake City, Utah; Phoenix, Arizona; San Antonio, Texas; Nashville, Tennessee; Atlanta, Georgia; Charlotte හා Raleigh-Durham, North Carolina ) ආවරනය විමට නියමිත බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...