2013 කාලයේ පැතිර ගිය නොනිල නිවේදනයකින් පැවසුනේ Nokia ආයතනය smart phone සදහා location tracing උපාංගයක් Treasure Tag නමින් නිපදවමින් සිටින බවකි. Nokia ආයතනය මේ වන විට තම නව tracking product නිකුතුව පලමුව Windows Phone Lumia smartphones සදහා නිකුතුවට සූදානම් බවකි. එම ආයතනය පැහැදිලි කරන්නේ කුඩා matchbox-sized ප්‍රමානයේ මෙම උපාංගය NFC හෝ Bluetooth ඔස්සේ දුරකථනය සමග සම්බන්දවන්නට හැකිවන අතර භාවිතාකරන්නා එම උපාංග දෙකම සහිතව බැහැරවන්නේ නම් එය හඬ නගන්නට පටන් ගන්නා බවය. එසේම යම් ආකාරයකින් එම හඬ නැගීම මග හැරුන හොත් Lumia සදහා වන Windows Phone app එකක් සමග map සහයෙන් එය නැවත සොයා ගන්නට සහය වනු ඇති බවකි. මෙම Treasure Tags හතරක් එක Lumia දුරකථනයක් සමග සම්බන්ද කරන්නට හැකි අතර වැන හතරකින් තොරා ගෙන දෛනික ජීවිතයට වඩාත් අදාල වාහනයේ යතුර සමග නැතිනම් බැගය සමග වැනි ඒවා සමග සම්බන්ද කර තැබිය හැකි වනු ඇති බවටයි පැවසෙන්නේ. nokia ආයතනය පවසන්නේ මෙම සහය සදහා Lumia Black update සහිත විය යුතු අතර බාහිර app සහය ඔස්සේ iOS හා Android උපාංග වෙතට සම්බන්ද වීමට හැකිවනු ඇති බවයි. මෙම උපාංගය එල බෙන අප්‍රේල් වලදී ඩොලර් 29.9 කට වෙළඳ පොල වෙතට නිකුත්කරන්නට සැලසුම්ව ඇති බවටයි වැඩි දුරටත් සදහන් වුනේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...