Mozilla පසුගිය සතියේ පවසා සිටියේ තම නව UI නැතිනම් Firefox මුහුනත "Australis" අප්‍රේල් අවසානයේ නිකුත්කරන්නට සූදානම් වන බවකි. ආයතනය පෙරදී සදහන් කර සිටියාට සති 6 කට ප්‍රථම සිදුවන මෙම නිකුතුව පිලිබදව පලමු සදහන කරනු ලැබුවේ 2011 මාර්තු මාසයේදීය. ඔවුන්සගේ සංවර්ධන ක්‍රමවේදය අනූව මෙම සතියේ එම නිමැවුමේ "Aurora" මට්ටමට නැංවීම මෙම සතියේ සිදුවූ බවටයි නිවේදනය වන්නේ. ආයතනය තම නිකුතූන් Aurora, Beta හා Release versions ලෙසට පියවර කිහිපයකින් තම නිකුතුව සිදුවන අතර Aurora හා Beta අතර සති හයක කාලයක් හා Beta හා Release අතර සති හයක කාලයක් ගැනීම සිදුවෙයි. එම ගනනයන් අනූව අප්‍රේල් 28 බොහෝ භාවිතාකරන්නන් භාවිතාකරන Release channel නිකුතුව සිදු වනු ඇති බවටයි වාර්ථා වන්නේ. එසේම open-source developer වරුන් ඔස්සේ එම නිකුතුව තව දුරටත් සංවර්ධනය වීමේ අවස්ථාවද තිබෙනු ඇති බවටයි සදහන් වන්නේ. "Australis" යනු Mozilla වල වින්ඩෝස් 8 සමග වැඩි අවධානයක් ගත් all platforms සහය බව රැගෙන එන සංස්කරනය වන අතර ඩෙස්ටොප් මෙන්ම මොබයිල් ප්‍රධාන මට්ටමේ සියලු සංස්කරන සදහා නිකුත් වන බවටයි සටහන් වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...