තොරතුරු අවකාශයට තවත් මානයක් සමාජ ජාලා ඔස්සේ පැමින තිබේ. සැබෑ සමාජයේ ඩිජිටල් පිටපතක් ලෙසට වර්ධනය වෙමින් ඇති බවට සමහර විද්වතුන්ගේ මතයව ඇති සමාජ ජාලා අතර ප්‍රධාන ස්ථානයක් හිමි කර ගන්නා Facebook සමාජ ජාලාවට දසවසක් පිරීම මෙම සතියට යෙදී තිබේ. Mark Zuckerberg විසින් ආයතනයක් ලෙසට 2004 පෙබරවාරි 4 දා ඇරබි මෙම සමාජ ජාලාව සමග මේ වන විට භාවිතාකරන්නන් බිලියන 1.2ක් වන බවටයි දල ලෙස සටහන් වන්නේ. එලබෙන මැයි මාසය වන විට 30 වන වියට එලබෙන Mark Zuckerberg මිහිමත සිටින ධනවත්ම අයෙකු බවට පත්කරන්නට සමත් මෙම සමාජ ජාලා අඩවිය මිත්‍රත්වයට නව මානයක් රැගෙන ආ බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ. නෙක හේතූන්න් මත ලොව පුරා විසර ඇති පැරනි මිතුරන් යලි හමුවන්නට , නව මිත්‍රත්වයන් ගොඩ නගා ගන්නට පොදු හේතුන්න් මත එකි නෙකාට එක්වන්නට පමනක් නොව ඊමේල් ආකාරයට , ක්ශනික පනිවිඬ ආකාරයට ඇතුලු තවත් බොහෝ පහසුකම් සමග ඉදිරියේදී හදුන්වාදෙන නව අංගයන්ද සමග ෆේස්බුක් බොහෝ කලක් මිනිසුන් අතර භාවිතාවන ඩිජිටල් භාවිතාවක් වනු ඇත.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...