තොරතුරු අවකාශයට තවත් මානයක් සමාජ ජාලා ඔස්සේ පැමින තිබේ. සැබෑ සමාජයේ ඩිජිටල් පිටපතක් ලෙසට වර්ධනය වෙමින් ඇති බවට සමහර විද්වතුන්ගේ මතයව ඇති සමාජ ජාලා අතර ප්‍රධාන ස්ථානයක් හිමි කර ගන්නා Facebook සමාජ ජාලාවට දසවසක් පිරීම මෙම සතියට යෙදී තිබේ. Mark Zuckerberg විසින් ආයතනයක් ලෙසට 2004 පෙබරවාරි 4 දා ඇරබි මෙම සමාජ ජාලාව සමග මේ වන විට භාවිතාකරන්නන් බිලියන 1.2ක් වන බවටයි දල ලෙස සටහන් වන්නේ. එලබෙන මැයි මාසය වන විට 30 වන වියට එලබෙන Mark Zuckerberg මිහිමත සිටින ධනවත්ම අයෙකු බවට පත්කරන්නට සමත් මෙම සමාජ ජාලා අඩවිය මිත්‍රත්වයට නව මානයක් රැගෙන ආ බවටයි හදාරන්නන්ගේ මතය වන්නේ. නෙක හේතූන්න් මත ලොව පුරා විසර ඇති පැරනි මිතුරන් යලි හමුවන්නට , නව මිත්‍රත්වයන් ගොඩ නගා ගන්නට පොදු හේතුන්න් මත එකි නෙකාට එක්වන්නට පමනක් නොව ඊමේල් ආකාරයට , ක්ශනික පනිවිඬ ආකාරයට ඇතුලු තවත් බොහෝ පහසුකම් සමග ඉදිරියේදී හදුන්වාදෙන නව අංගයන්ද සමග ෆේස්බුක් බොහෝ කලක් මිනිසුන් අතර භාවිතාවන ඩිජිටල් භාවිතාවක් වනු ඇත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...