Kaspersky නිකුත්කරන අලුත්ම වාර්ථවක් පවසන්නේ තමන් සැකසහිත Android applications හදුනා ගෙන ඇති බවකි. mobile operating system එකක ලෙසට ලොව ජනංප්‍රියතම භාවිතව වන එය 2013 වසරේ smartphone නිකුතුවෙන් සියයට 80ක්ම සමග භාවිතාකරන්නන් අතට පත්වූ බවටයි සටහන් වන්නේ. එම බහුල භාවිතාවක් සමගම සයිබර් අපරාධ කරුවන්ගේද දැඩි අවධානය දිනාගෙන ඇති මෙම මෙහෙයුම් පද්ධතිය mobile malware වලින් සියයට 98කම ඉලක්කය වී ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. ඔවුන්ගේ පැහැදිලි කිරීම් අවධාරනය කරන්නේ third-party app stores මෙන්ම මෙහෙයුම් පද්ධතියේ ගොඩනැගීමේ සිටම ඇති විවෘත භාවය මේතරම් හානිකරයන් ප්‍රමානයකට එය මුහුන දීමට ප්‍රධානතම හේතුන් බවයි. එසේම මෑත අනාගතය තුල මෙම අනතුරුදායක බව අඩුවීමේ ප්‍රවනතාවයක් දැකිය නොහැකි වනු ඇති බවටත් අනවැකි පලකරමින් සිටිනවා. තත්වය පාලනය කරගන්නට භාවිතාකරන්නන් වෙත උපදෙස් සපයමින් එම ආයතනය පවසා සිටින්නේ තම ඇන්ඩ්‍රොයිඩ් උපකරන වෙතට "developer mode" මට්ටමේ applications සක්‍රියනොකර ගැනීමත්, third-party sources ස්ථාපනය කර ගැනීමේ දී දැඩි අවධානාත්මක වීමත්, legitimate මට්ටමේ app ස්ථපනයේදී පවා ඒවා උපකරනයේ වෙනත් භාවිතාවන් පරිහරනයට ඉල්ලා සිටින rights පිලිබදවත් අවධානයෙන් සිටීම වැදගත් බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...