Bitcoins භාවිතයට පැමිනෙන්නට ඇති තවත් අපූර්ව ඩිජිටල් භාවිතාවකි. විටක එය ගැටලු සහිත ප්‍රතික්ෂේප කිරීම් වලට මෙන්ම සාදරයෙන් පිලි ගැනීම් වලට ලක්වෙමින් කෙමෙන් virtual මෙන්ම real ලෝකය තුල ඉදිරියට පැමිනෙමින් තිබෙන්නෙකි. අද මයික්‍රසොෆ්ට් සමාගම නිවේදනයකර සිටින්නේ Bing ඔස්සේ ලොව රටවල් 50කට අධික මිදල් භාවිතාවන්ට සාපේක්ශව Bitcoins වල වටිනාකම් දැනගැනීමේ හැකියාව ලබාදී ඇති බවකි. ඔවුන් Bitcoins වල digital wallet සදහා Coinbase ලෙසට භාවිතාකිරීමද සිදුකොට තිබෙනවා. එම වටිනාකම් දැක්වීම් අතර U.S. dollars, U.K. pounds, euros ආදී ප්‍රධාන පෙලේ මුදල් භාවිතාවන්ද ඇති අතර තවම මයික්‍රසොෆ්ට් ආයතනය තම Microsoft Store වැනි අඩවි වලින් කරන මිලදී ගැනීම් සදහා Bitcoins භාවිතය විවෘත බවට නිවේදය කර නොමැත. මේ පිලිබදව මයික්‍රසොෆ්ට් වෙතින් සිදුවූ විමසීමක් සදහා ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා සිට ඇත්තේ තවමත් ආයතනය මෙම භාවිතාව පිලිබදව කරුනු හදාරමින් ඇති බවකි. තවත් අවස්ථාවකදී මයික්‍රසොෆ්ට් සම නිර්මාතෘ Bill Gates මහතා පවසා සිටින්නේ ඉදිරි වසර පහ තුල digital currency භාවිතයට පැමිනීම සිදුවිය යුත්තක් බවත් ඒවා ඉන්දියානු සහ සමහර අප්‍රිකානු රටවල භාවිතයට පැමිනීම බලපොරොත්තු විය හැකි බවත්ය. එසේම එම මහතා සදහන් කරන්නේ හුවමාරුව සදහා එහි ඇති පහසු බව එවැනි රටවල්දී වඩාත් ප්‍රායෝගික වනු ඇති බවකි.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...