Bitcoins භාවිතයට පැමිනෙන්නට ඇති තවත් අපූර්ව ඩිජිටල් භාවිතාවකි. විටක එය ගැටලු සහිත ප්‍රතික්ෂේප කිරීම් වලට මෙන්ම සාදරයෙන් පිලි ගැනීම් වලට ලක්වෙමින් කෙමෙන් virtual මෙන්ම real ලෝකය තුල ඉදිරියට පැමිනෙමින් තිබෙන්නෙකි. අද මයික්‍රසොෆ්ට් සමාගම නිවේදනයකර සිටින්නේ Bing ඔස්සේ ලොව රටවල් 50කට අධික මිදල් භාවිතාවන්ට සාපේක්ශව Bitcoins වල වටිනාකම් දැනගැනීමේ හැකියාව ලබාදී ඇති බවකි. ඔවුන් Bitcoins වල digital wallet සදහා Coinbase ලෙසට භාවිතාකිරීමද සිදුකොට තිබෙනවා. එම වටිනාකම් දැක්වීම් අතර U.S. dollars, U.K. pounds, euros ආදී ප්‍රධාන පෙලේ මුදල් භාවිතාවන්ද ඇති අතර තවම මයික්‍රසොෆ්ට් ආයතනය තම Microsoft Store වැනි අඩවි වලින් කරන මිලදී ගැනීම් සදහා Bitcoins භාවිතය විවෘත බවට නිවේදය කර නොමැත. මේ පිලිබදව මයික්‍රසොෆ්ට් වෙතින් සිදුවූ විමසීමක් සදහා ආයතනයේ ප්‍රකාශකයෙකු පවසා සිට ඇත්තේ තවමත් ආයතනය මෙම භාවිතාව පිලිබදව කරුනු හදාරමින් ඇති බවකි. තවත් අවස්ථාවකදී මයික්‍රසොෆ්ට් සම නිර්මාතෘ Bill Gates මහතා පවසා සිටින්නේ ඉදිරි වසර පහ තුල digital currency භාවිතයට පැමිනීම සිදුවිය යුත්තක් බවත් ඒවා ඉන්දියානු සහ සමහර අප්‍රිකානු රටවල භාවිතයට පැමිනීම බලපොරොත්තු විය හැකි බවත්ය. එසේම එම මහතා සදහන් කරන්නේ හුවමාරුව සදහා එහි ඇති පහසු බව එවැනි රටවල්දී වඩාත් ප්‍රායෝගික වනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
SOCIAL NETWORK Vs tATOO
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...

-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
කෙටි වීඩියෝ සදහා ලොව ප්‍රමුක ස්ථානයක් දිනාගන්නට සමත්වූ TikTok සමාජ ජාලාව තම America භාවිතාව වන 170 million වලින් සමුගන්නට අද නියමිතව ඇත. ඒ එ...