Yahoo වෙතින් පලවන නිවේදනයක් පවසන්නේ පසුගිය දිනවල තම email භාවිතාකරන්නන්ගේ ගිනුම් ඉලක්ක කරගනිමින් සිදුවූ පහරදීම් ඔස්සේ පැහැර ගන්නා ලද තොරතුරු ඔස්සේ අනතුරක ඇති email accounts වල user name හා pasward නෑවත සැකසීමක් සිදු වෙමින් පවතින බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ එම භාවිතාකරන්නන්ගේ තොරතුරු වෙනත් ආයතනයකට සිදුකල පහරදීමක් ඔස්සේ ඔවුන් ලබා ගනට ඇති බවට සැක කරන බවයි.ආයතනය federal law මෙම පහර දෙන්නන්ට එරහිව කටයුතු කරමින් සිටින අතර වැඩි දුරටත් විස්තර කරන්නේ එම පහර දෙන්නන් විසින් malicious software program ඔස්සේ පැහැරගන්නා ලද username , password භාවිතාකරමින් එම ගිනුම් වලට පිවිස ඇති බවයි. ආයතනය second sign-in verification ක්‍රම වේදය ඔස්සේ භාවිතාකරන්නන් වෙතට එක්වරක් පමනක් භාවිතාකල හැකි passcode එකක ලබා දෙන අතර ඒය ඔස්සේ නැවත ගිනුමට පිවිසීමේ හැකියාව ලැබෙනු ඇති බවත්ය. එසේම භාවිතකරනන් වෙතට උපදෙස් දෙන එම ආයතනය පවසන්නේ ඔවුනගෙ අවසර පද වෙනස් කර ගන්නා ලෙසත් එකම අවසර පද වෙනත්සේවාවන් සදහා භාවිතකිරීමෙන් වලකින ලෙසත්ය. පසුගිය කාලයේ මෙසේ නොමිළේ තම සේවාව ලබාදෙන ඊමේල් සේවාවන් කිහිපයක් සදහාම පහරදීම් සිදුවූ බවට වාර්ථ වන ලද අතර Google , Microsoft වැනි ආයතනයන් ගෙන් සැපයෙන ඊමේල් සේවාවන්ද ඒ අතර වූ බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...