ආයතනිකව තවමත් බහුල භාවිතාවක් වන්නේ IE8 බව තොරතුරු හදාරන සමහර ආයතනයන්ගේ ගනන වාර්ථා පෙන්වා දෙමින් සිටිනවා. ඔවුන් පැහැදිලි කරන්නේ ආයතනික අභ්‍යන්තරව භාවිතාවන වෙබ් අඩවි හා ඇප් සදහා එම සංස්කරනය වඩාත් අවශ්‍ය වීම නිසාවෙන් එසේ සිදුවන බවයි. මයික්‍රසොෆ්ට් සදහා මෙම භාවිතාව අභියෝගයක් වන්නේ ඔවුනගේ Office 365 මෙන්ම Office2013 මෘදුකාංග ධාවනයට IE8 සහය නොදක්වන බැවිනි. පලවන නවතම පුවත් පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනය මේ සදහා විසදුමක් ලෙසට IE 11 වල Enterprise Mode ලෙසට නව සංස්කරනයක් සංවර්ධනය කරමින් සිටින බවකි. එම සංස්කරනයත් සමග ආයතනයනේ අභ්‍යන්තර අවශ්‍ය තාවයක් වන IE8 අවශ්‍ය වන ඇප් මෙන්ම අභ්‍යන්තරව ක්‍රියාත්මක වන වෙබ් අඩවි ධාවනයට ඉඩ සැලසෙනවා මෙන්ම Office නව සංස්කරන ධාවනයටත් සහය වනු ඇති බවටයි. කෙසේ වෙතත් මයික්‍රසොෆ්ට් ආයතනය තවමත් මේ බව නිල ලෙසට ප්‍රකාශ කොට නොමැත.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...