මයික්‍රසොෆ්ට් වෙතින් පලවන නවතම පුවතක් පවසන්නේ වින්ඩෝස් 8 වල Start screen වලට patent බලපත්‍රය සදහා 2011 දී ඉදිරිපත් කල ඉල්ලීම U.S. Patent and Trademark Office වෙතින් මේ වන විට පිලිගෙන ඇති බවයි. අනාගත භාවිතාව destop භාවිතාවෙන් ජංගම ගතියෙන් වැඩි tablets හා notebooks දෙසට වනු ඇති බවට වන නිගමනය සමග "Display Screen With Graphical User Interface" මාතෘකාව යටතේ මෙම ඉල්ලීම සිදුව තිබූ බවටයි සදහන් වූවේ. කෙසේ මුත් පලවන නවතම නොනිල වාර්ථා පවසමින් සිටින්නේ වින්ඩෝස් 8 සදාහා පැමිනෙන නවතම යාවත්කාලීනය සමග පැරනි ඩෙස්ටොප් භාවිතාව යලි ප්‍රධාන භාවිතාව බවට පත්වනු ඇති බවය. මයික්‍රසොෆ්ට් ආශ්‍රයෙන් පලවන තවත් පුවතක් පවසන්නේ එහි වර්ථමාන CEO වරයා සමුගැනීම නිවේදයකල පසුව මහත් කථා බහට ලක්ව ඇති නව CEO වරයාගේ පත්වීම ඉදිරි සති කිහිපය තුල සිදුවීමට ඉඩ ඇති බවයි. එම තොරතුරු වැඩිදුරටත් පවසන්නේ එම තනතුර සදහා දැනට Microsoft's cloud services division වල් ප්‍රධනී Satya Nadella ගේ පැමිනීමට වඩි ඉඩක් ඇති බවයි. එසේම මයික්‍රසොෆ්ට් හි මීලග සභාපතිදූරය සදහා Bill Gates මහතා නැවත පැමිනීමේ ඉඩකඩක් ගැනත් මේ වන විට වාර්ථා වෙමින් තිබෙනවා. එතුමා පසුගිය කාලයේ මාධ්‍ය වෙත පවසා සිටියේ තමන් පූර්න කාලීනව මයික්‍රසොෆ්ට් වෙතට පැමිනීමට අදහසක් නැති බවයි
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...