මයික්‍රසොෆ්ට් වෙතින් පලවන නවතම පුවතක් පවසන්නේ වින්ඩෝස් 8 වල Start screen වලට patent බලපත්‍රය සදහා 2011 දී ඉදිරිපත් කල ඉල්ලීම U.S. Patent and Trademark Office වෙතින් මේ වන විට පිලිගෙන ඇති බවයි. අනාගත භාවිතාව destop භාවිතාවෙන් ජංගම ගතියෙන් වැඩි tablets හා notebooks දෙසට වනු ඇති බවට වන නිගමනය සමග "Display Screen With Graphical User Interface" මාතෘකාව යටතේ මෙම ඉල්ලීම සිදුව තිබූ බවටයි සදහන් වූවේ. කෙසේ මුත් පලවන නවතම නොනිල වාර්ථා පවසමින් සිටින්නේ වින්ඩෝස් 8 සදාහා පැමිනෙන නවතම යාවත්කාලීනය සමග පැරනි ඩෙස්ටොප් භාවිතාව යලි ප්‍රධාන භාවිතාව බවට පත්වනු ඇති බවය. මයික්‍රසොෆ්ට් ආශ්‍රයෙන් පලවන තවත් පුවතක් පවසන්නේ එහි වර්ථමාන CEO වරයා සමුගැනීම නිවේදයකල පසුව මහත් කථා බහට ලක්ව ඇති නව CEO වරයාගේ පත්වීම ඉදිරි සති කිහිපය තුල සිදුවීමට ඉඩ ඇති බවයි. එම තොරතුරු වැඩිදුරටත් පවසන්නේ එම තනතුර සදහා දැනට Microsoft's cloud services division වල් ප්‍රධනී Satya Nadella ගේ පැමිනීමට වඩි ඉඩක් ඇති බවයි. එසේම මයික්‍රසොෆ්ට් හි මීලග සභාපතිදූරය සදහා Bill Gates මහතා නැවත පැමිනීමේ ඉඩකඩක් ගැනත් මේ වන විට වාර්ථා වෙමින් තිබෙනවා. එතුමා පසුගිය කාලයේ මාධ්‍ය වෙත පවසා සිටියේ තමන් පූර්න කාලීනව මයික්‍රසොෆ්ට් වෙතට පැමිනීමට අදහසක් නැති බවයි
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
WhatsApp සහය අවසන් වන දුරකථන පෙලක්.
WhatsApp නිවේදනය කරන්නෙ තමන් Android KitKat (Android 4.4) මෙහෙයුම් පද්ධතියට සහය දැක්වීම January 2025 සිට අවසන් කරන්නට නියමිත බවකි. මේ අනූ...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...