මෙය මෙම අඩවියේ තැබෙන 2001 වන සටහනය. එම සටහන් කෙටි ඒවා වීම සත්‍යකි. පලමු අකුරු කිරීමෙන් පමනක් පලකරන විටකදී යොදුම්වල අපැහැදිලිතා තිබෙන බවත් සත්‍යකි.තවත් විටක තොරතුරු ඔස්සේ වඩාත් සිදුවීමේ ගැබුරට ලුහුබඳින්නට නොහැකි නිසාම මද අසම්පූර්න බවක් ගෙනෙන බවත් සත්‍යකි. එහෙත් සිමිත කාලය හා පහසුකම් මැද තොරතුරු ලෝකයේ අපූරත්වය පිලිදව දැනෙන හැගීම තවකෙකු සමග බෙදාගන්නට ගන්නා උත්සාහයක් ලෙසට එය පවත්වාගෙන යන්නට උත්සාහ කලබව පවසනු කැමැත්තෙමි. වඩාත් සම්පූර්න තොරතුරු වලින් පිරුන Blog අඩවියක් මෙන්ම Web අඩවියක් සමග දෙසතියකට වරක් පැමිනෙන PDF පරිගණක තොරතුරු ගොනුවක් වන ඉලක්කය සදහා කටයුතු කරමින් සිටින්නෙමි.මෙම සටහන් කියවන්නට පැමිනි ඔබටත් ඒවා වෙතට යොමුකරවන අඩවි පවත්වාගෙන යන මහත්වරුන්ටත් ස්තූතිවන්ත වන අතර එලබෙන මාසයේ සිට වඩාත් ක්‍රමවත්, පුලුල් පරාසයක දිවෙන තොරතුරු රැගෙන පැමිනෙන්නට ඇති කැමැත්ත සඵල කර ගන්නට උත්සාහකරමින් සිටින්නේමි. ස්තුතියි
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...