මෙය මෙම අඩවියේ තැබෙන 2001 වන සටහනය. එම සටහන් කෙටි ඒවා වීම සත්‍යකි. පලමු අකුරු කිරීමෙන් පමනක් පලකරන විටකදී යොදුම්වල අපැහැදිලිතා තිබෙන බවත් සත්‍යකි.තවත් විටක තොරතුරු ඔස්සේ වඩාත් සිදුවීමේ ගැබුරට ලුහුබඳින්නට නොහැකි නිසාම මද අසම්පූර්න බවක් ගෙනෙන බවත් සත්‍යකි. එහෙත් සිමිත කාලය හා පහසුකම් මැද තොරතුරු ලෝකයේ අපූරත්වය පිලිදව දැනෙන හැගීම තවකෙකු සමග බෙදාගන්නට ගන්නා උත්සාහයක් ලෙසට එය පවත්වාගෙන යන්නට උත්සාහ කලබව පවසනු කැමැත්තෙමි. වඩාත් සම්පූර්න තොරතුරු වලින් පිරුන Blog අඩවියක් මෙන්ම Web අඩවියක් සමග දෙසතියකට වරක් පැමිනෙන PDF පරිගණක තොරතුරු ගොනුවක් වන ඉලක්කය සදහා කටයුතු කරමින් සිටින්නෙමි.මෙම සටහන් කියවන්නට පැමිනි ඔබටත් ඒවා වෙතට යොමුකරවන අඩවි පවත්වාගෙන යන මහත්වරුන්ටත් ස්තූතිවන්ත වන අතර එලබෙන මාසයේ සිට වඩාත් ක්‍රමවත්, පුලුල් පරාසයක දිවෙන තොරතුරු රැගෙන පැමිනෙන්නට ඇති කැමැත්ත සඵල කර ගන්නට උත්සාහකරමින් සිටින්නේමි. ස්තුතියි
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
Meta ගෙනෙන Movie Gen
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්‍රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්‍රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...