මයික්‍රසොෆ්ට් සමාගම මේ වන විට නිල ලෙසට වින්ඩෝස් XP සදහා වන සහය අවසන් කිරීමේ දින වකවානු නියම කොට අහවරය.එල බෙන අප්‍රේල්8 එනම් තවත් දින 90කින් එම ආයතනය වින්ඩෝස් XP සදහා වන සහය වෙබ් පිටුවද අවසන් කරන්න දමන්න කටයුතු කරන්නට නියමිත අතර එදිනින් පසුව ඔවුනගේ නොමිළේ ලබා දෙන ආරක්ශක මෘදුකාංගයවන Microsoft Security Essentials මෘදුකාංගයද වින්ඩෝස් XP සදහා බාගත කරගන්නට ඇති හැකියාවද අවසන් වන බවටයි කරුනු දැක්වෙමින් තිබෙන්නේ. එක්තරා මාධ්‍ය ආයතනයකින් මයික්‍රසොෆ්ට් වෙතින් විමසා සිටියේ අප්‍රේල් 8 ට පෙර දැනට හදුනා ගෙන තිබෙන ප්‍රකට දුර්වලතා කිහිපය සදහා යාවත්කාලීන නිකුතුවට කටයුතු කරන්නට බලාපොරොත්තු වනවාදෝයි වන අතර එම ආයතන පවසා සිටින්නේ මේ සදහා පැහැදිලි පිලිතුරක් නොලැබුනු අතර වක්‍රව ලැබුනු පිලිතුරින් පවසා සිටින්නට කටයුතු කර ඇත්තේ " නිතරම මෘදුකාංග වල නවතම සංස්කරනයන් භාවිතකිරීමත් , ආරක්ශක මෘදුකාංග නිවැරදිව යාවත්කාලීනව තබා ගැනීමත් වැදගත් වනු ඇති බවයි". දැනටමත් නියමිත යාවත්කාලීන නොලබමින් භාවිතාවන XP මෙහෙයුම් පද්ධති පිලිබදවද විචාරනය වන්නේ වැඩි අනාරක්ශිත බවකට පත්වීමකට ඉඩක් ඇති බවය. අප්‍රේල් 8 දායින් පසුවද බහුල භවිතයක් පෙන්වන්නට ඉඩ ඇති XP සදහා හානිකරයන් ලියන්නන්ගේ වැඩි අවදානයක් ලැබීම මත වැඩි අනාරක්ශිත බවකට ඉඩ ඇති බවටයි පිලි ගැනෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...