වැඩි වේගවත් බවක් සමග අඩු බලය භාවිතාවක් රැගත් DDR4 රැම් මතකපත් භාවිතය මෙම වසරේ තෙවන කාර්තුවේ නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවටයි Intel ආයතනය පවසා සිටින්නේ. පස්වසරක දියුනු කිරීම් වලින් අනතුරුව නිකුත්වන මෙම මතක පත සදහා සහය දක්වන අමතර තාක්ශනය සහිත මවුපුවරු ද මීට සමාන්තරව වෙළඳ පොල වෙතට පැමිනෙන්නට නියමිත බවටයි පැවසෙන්නේ. මෙම තාක්ශනය සහිත ලැප්ටොප්, PC වෙළඳ පොලට පැමිනීම ඉදිරි මාස 12-18 අතර සිදුවනු ඇති බවටයි මේ වන විට බලාපොරොත්තුව වන්නේ.DDR3 හා සැසදීමේදී 50% වැඩි ධාරිතාවකින් ක්‍රියාත්මක වීමක් බලාපොරොත්තුවන මෙම නව තාක්ශනය බල පිරිමැසුම සැලකීමේදී 35% ක දියුනුවක් රැගෙන එනු ඇති බවටයි විස්තර කොට සිටින්නේ. හදාරන්නන් බලපොරොත්තුවන්නේ DDR3 හා සැසදීමේදී 30% ක මිල වැඩිවීමක් සමග පැමිනෙන්නට සිදුවනු ඇති බව වන අතර 2015 වන විට DDR3 හි මිළ 10%ක අඩුවක් දක්නට ලැනෙන බවටත් පවසා සිටිනවා.මීට අමතරව DDR4 මතක පතෙහි bus clock speed අගය 3200MHz ලෙසට බලා පොරොත්‍ටුවන අතර 1.2 volts බල භාවිතාවක් සිදු වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...