වැඩි වේගවත් බවක් සමග අඩු බලය භාවිතාවක් රැගත් DDR4 රැම් මතකපත් භාවිතය මෙම වසරේ තෙවන කාර්තුවේ නිකුත්කරන්නට කටයුතු කරමින් සිටින බවටයි Intel ආයතනය පවසා සිටින්නේ. පස්වසරක දියුනු කිරීම් වලින් අනතුරුව නිකුත්වන මෙම මතක පත සදහා සහය දක්වන අමතර තාක්ශනය සහිත මවුපුවරු ද මීට සමාන්තරව වෙළඳ පොල වෙතට පැමිනෙන්නට නියමිත බවටයි පැවසෙන්නේ. මෙම තාක්ශනය සහිත ලැප්ටොප්, PC වෙළඳ පොලට පැමිනීම ඉදිරි මාස 12-18 අතර සිදුවනු ඇති බවටයි මේ වන විට බලාපොරොත්තුව වන්නේ.DDR3 හා සැසදීමේදී 50% වැඩි ධාරිතාවකින් ක්‍රියාත්මක වීමක් බලාපොරොත්තුවන මෙම නව තාක්ශනය බල පිරිමැසුම සැලකීමේදී 35% ක දියුනුවක් රැගෙන එනු ඇති බවටයි විස්තර කොට සිටින්නේ. හදාරන්නන් බලපොරොත්තුවන්නේ DDR3 හා සැසදීමේදී 30% ක මිල වැඩිවීමක් සමග පැමිනෙන්නට සිදුවනු ඇති බව වන අතර 2015 වන විට DDR3 හි මිළ 10%ක අඩුවක් දක්නට ලැනෙන බවටත් පවසා සිටිනවා.මීට අමතරව DDR4 මතක පතෙහි bus clock speed අගය 3200MHz ලෙසට බලා පොරොත්‍ටුවන අතර 1.2 volts බල භාවිතාවක් සිදු වනු ඇති බවටයි නිවේදනය වන්නේ.
Digital Awareness Program Digital awareness is the understanding of how technology—from the simple to the complex—functions, and the ability to utilize its various tools and devices effectively. In our increasingly technology-driven world, this understanding is not merely beneficial, but essential for navigating daily life, seizing opportunities for growth, and staying ahead of the curve.
maxa
Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...
-
Meta පවසන්නේ තමන් නිමවමින් සිටින නව AI model එකක් ඔස්සේ භවිතාකරන්නන් හට prompts ඔස්සේ හඬ සහිත වීඩියෝ (realistic-seeming) නිපදවා ගන්නට...
-
තොරතුරු තාක්ෂණ්යේ සියලු ප්රමුක අවකාශ මතින් AI ප්රබෝධය ගලා යමින් ඇත. ප්රකට WhatsApp නම් instant messaging app එක වෙතට තවත් ආකාරයක AI මුලි...