යාහු පවසා සිටින්නේ තමන්ගේ ඊමේල් සේවාව සම්පූර්නයෙන් encryption වීම ජනවාරි 8 දායින් පසුව ක්‍රියාත්මක බවයි. 2012 සිටම යාහු මේල් භාවිතාකරන්නන් හට මෙම අවස්ථාව ලබී තිබුනේ තොරා ගැනීමේ අවස්ථාවක් හැටියට වන අතර මෙතැන් සිට එම හැකියාව සියලුම භාවිතාකරන්නන් හට default මට්ටමින් ලැබෙන බවටයි නිවේදනය වන්නේ. ආයතනය පැහැදිලි කර සිටින්නේ web, mobile web, mobile apps මට්ටම් වලදී පමනක් නොව IMAP, POP මෙන්ම SMTP මට්ටම් වලදීද 100% භාවිතාවක් සමග තම සේවාවන් සුරක්ශිත කිරිමට තමන්ට හැකිව ඇති බවකි. පසුගිය කාලයේ කිහිප වරක්ම යාහූ සේවාවන් වල බිද වැටීම් වාර්ථා වන්නට වූ අතර මෑතදී සිදුවූ ඊමේල් සේවාවේ බිඳ වැටීම පිලිසකර කරන්නට දින කිහිපයක් ගතවනු ලැබුවා. කල කට ඉහත දී ඊමේල් සේවාවන් අතර කීර්තිමත් අනන්‍යතාවයක් හිමි කරගෙන සිටි යාහූ සේවාව තම ජනංප්‍රියතාවය කරා නැවත යන්නට නව CEO වරිය යටතේ මහත් උත්සාහයකිහ් කටයුතු කරමින් සිටින අතර නව වෙනස් කම් ඒසදහා සහය වනු ඇති බවටයි හදාරන්නන්ගේ බලාපොරොත්තුව වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...