2014-01-20

Text to Speech මෘදුකාංගයක්.....

  අන්තර්ජාලය තුලවන බොහෝ දෑ Text ආකාරයේ පවතී. භාවිතාකරන්නෙකුට මෙම Text ආකාරයේ පවතින දෑ ශ්‍රව්‍ය මට්ටමට පෙරලා ගැනීමට වන අවශ්‍යතාවය  බහුලව දැකිය හැකිය. විවෘත මෘදුකාංග ආකරයේ මෙම මෘදුකාංගය සමග බොහෝ ආකාරයට පවතින Text සටහන් කියවන්නට මෙන්ම බොහෝ ආකාරයට ඒවා save කර ගන්නට සහය දක්වන අතර උච්චාරනයන් වඩාත් පැහැදිලි කර ගැනීමට අවශ්‍යවන වෙනස්කම් සමග තවත් අංග කිහිපයකින්ම එය සමන්විතය. මෙම නොමිළේ භාවිතාකල හැකි මෙම මෘදුකාංගයේ නවතම සංස්කරනය පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් ලබා ගන්නට හැකි වනු ඇත.
http://www.cross-plus-a.com/balabolka.zip

Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.

Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...