ඇමරිකානු වෙළඳ ආයතනයන් කිහිපයක් වෙතට සිදුවූ සයිබර් පහර දීමක් ඔස්සේ ක්‍රේඩිට් පත් තොරතුරු රශියක් පහරදෙන්නන් අතට පත්වීමේ සිදුවීමේ උනුසුම මැකී යනවාත් සමගම ජර්මනියෙන් වාර්ථාවෙන්නේ මහා පරිමානයේ ඊමේල තොරතුරු රාශියක් පහර දෙන්නන් අතට පත්වීමක් පිලිබදව තොරතුරක්ය. ජර්මානු රජය පවසන්නේ එරට පුර වැසියන්ගේ ඊමේල මිලියන 16කට වැඩි ප්‍රමානයක් මෙලෙස මැල්වෙයාර් ක්‍රියාකාරීත්වයක් හරහා සයිබර් අපරාධකරුවන් අතර පත්ව ඇති බවයි. සයිබර් අපරාධ සම්බන්ද යෙන් ක්‍රියාත්මක වන ආයතනයක් විසින් නිකුත්කල මෙම තොරතුරු අතාර් තවමත් අදාල බොට්නෙට් කන්ඩායම පිලිබදව් හෝ වැඩි දුර තොරතුරු අඩංගුව නැති අතර සොයා බැලීම් සිදුවෙමින් ඇති බවටයි වාර්ථා වන්නේ. එටර රජය විසින් භාවිතාකරන්නන් හට තමන්ගේ ඊමේල ලිපිනයත් මෙම පහර දීම සරහා අපරාධ කරුවන් අතට පත්ව ඇත්දැයි සොයා බලන්නට වෙබ් අඩවියක් විවෘත කොට ඇතිමුත් මේ වන විට එම අඩවිය වෙත ඇදී එන පිරිස අධික බැවින් එම අඩවිය භාවිතාකිරීමේ අපහසු තාවක් ඇති බවටයි වාර්ථ වන්නේ. ආසාධිත පරිගණක හිමියන් වෙතට උපදෙස් දෙමින් එරට රජය පවසන්නේ පරිගණකයෙන් අදාල ආසාදිතයන් ඉවත් කර ගැනිමට කටයුතු කරන අතර තුර තම ඊමේල ලිපින හා අවසර පද වෙනස් කිරීමට කටයුතු කිරීම වැදගත් වනු ඇති බවකි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...