පසුගියදා Ohio වල සිනමා ශාලාවක Google glass පැලද සිනමා පටයක් නරබමින් සිටි ප්‍රේක්ශකයෙකු බලධාරීන්ගේ සහයෙන් සිනමා සාශාලාවෙන් ඉවත්කරට කටයුතු කල බවක් වාර්ථා වෙනවා. මස දෙකක් තිස්සේ අත්හදා බැලීමේ මට්ටමින් පවතින මෙම පලදින පරිගණක සහය ඇති උපාංගය භාවිතාකරමින් සිටි පුද්ගලයා AMC theater වල සිනමා පටයක් නැරබීමට තම Google glass භාවිතකරමින් සිටියේ තමා සදහා නිර්දේශිත විශේෂ කාච යෙදා එය නිර්මානය කර ගෙන තිබූ නිසා පවසන අතර අතර මැදදී නිල පැලදුමක් සහිතව පැමිනි අයෙක් තමන්ව ප්‍රේක්ශකාගාරයෙන් ඉවතට ගෙන තම උපකරනය ඔස්සේ පටිගතකිරිමක් කරාදැයි සොයන්නට කටයුතු කල අතර අවසානයේ එවන් යමක් සිදුව නැති බව තහවුරු වීමෙන් අනතුරුව නොමිලේ යල්සිනමා පටය නැරබීමට අවසර පතක් සමග නිදහස් කල බවටයි මාධ්‍ය වෙතට පවසා සිටියේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...