මෘදු හානිකරයන් පතුරන්නන් අතට පත්ව ඇති Chrome extensions ඔස්සේ ගූගල් ක්‍රෝම් භාවිතාකරන්නන් වෙතට "ඇඩ්වෙයාර්" හා "මැල්වෙයාර්" ආසාධිතයන් බවට පත්කරවන උත්සාහයක් මේ වන විට හෙලිව තිබෙනවා. ගූගල් ආයතනය තම වෙබ් බ්‍රවුසරය සදහා යාවත්කාලීන පැමිනීමේ දී හදුන්වාදී ඇති නව 'silent updates' ක්‍රමවේදය ඔස්සේ භාවිතාකරන්නන් වෙතට නොදැනීම යාවත්කාලීන පැමිනීමේ හැකියාව සමග මෙම තත්වය වඩාත් දරුනුව ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. තම බ්‍රවුසරයවෙතට පැමිනෙන extensions යවත්කාලීනයන් භාවිතාකරන්නන් හට පැහැදිලිකර ගැනීමට නොහැකි වනවා පමනක් නොව ආරක්ශක මෘදුකාංග වලින් ගැලවී යාමේ හැකියාව සමග මෙම හනිකර බව පහසුවෙන් පැතිරීමට හැකි වන අතර අවසානයේ බ්‍රවුසර මෘදුකාංගය ඉවත්කිරීම හැරෙන්නට විකල්පයක් නොවන බවටයි දැක්වෙන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...