ඉදිරි දස වසරට බලපාන ලෙසට Samsung හා Google අතර patent භාවිතය පිලිබදව එකගතවයකට එකග ඇති බවට නිවේදනය වන්නේ. Samsung ආයතනය මේ බව නිවේදනය කරමින් පවසා සිටියේ ඉදිරි දස වසර තුලදී දැනට පවතින හා ඉදිරියේදී පැමිනෙන patent ගැටලුවකින් තොරව දෙයාතනවලටම යොදා ගැනීමේ හැකියාව පවතිනු ඇති බවයි. පසුගිය කාලයේ පැතිර ගිය ආරන්චි පවසා සිටියේ Korea අභ්‍යන්තරව සංවර්ධනය වූ මෙහෙයුම් පද්ධතියක් වන Tizen මෙහෙයුම් පද්ධතිය වෙතට ඉදිරි නිෂ්පාදන වලදී ප්‍රමුකථාවයක් ලබෙන්නට ඉඩ ඇති බවකි. ජපන් ආයතනයක්ද පවසා සිටියේ ඉදිරි නිපැයුම් සදහා Tizen යොදා ගන්නට තම සැලසුමක් ඇති බවකි. මයික්‍රසොෆ්ට් සමාගමද තම වින්ඩෝස් ෆෝන් 9 සදහා නව UI එකක් නිර්මානය කිරීමේ කටයුත්තට මේ වන විට අවධානය යොමුකර ඇති බවටයි පසුගියදා පැවසුනේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...