FBI වෙතින් retailer මට්ටෙමේ ව්‍යාපාරිකයන් වෙතට අනතුරු ඇගවීමක් නිකුත්ව තිබෙනවා. පෞගියදා Taeget වෙතින් වාර්ථාවූ ඔවුනගේ පාරිභෝගිකයන් මිලියන 110ක ගේ තොරතුරු සොරා ගැනීම වැනි POS යන්ත්‍ර වෙතට සිදුවන මැල්වෙයාර් ප්‍රහාරයන් ඔස්සේ ක්‍රියාත්මක වන සොරා ගැනීම් වල ස්වභාවටේ අනතුරු නෑවතත් ඇතිවීමේ වැඩි ප්‍රවනතාවයක් ඇති බවටයි වාර්ථාවන්නේ. cash registers හා credit card swiping devices ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක විය හැකි මැල්වෙයාර් බොහොමයක් "underground forums" ඔස්සේ සරනය වෙමින් තිබෙන බවට පවසන ඔවුන් දැඩි අවධානයකින් කටයුතු කිරීම වැදගත් බවට අවධාරනය කර සිටිනවා. "RAM scrapers" ලෙසට කුඩා මෘදුකාංයක් ඔස්සේ එම යන්ත්‍රවල තැන්පත්කර පාරිභෝගිකයන්ගේ ගනුදෙනු පත්වල තොරතුරු ලබා ගැනීම මෙම ප්‍රහාරයන්ගේ බහුල ආකාරය වූ බවටයි ඔවුන් හෙලි කර සිටින්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...