මයික්‍රසොෆ්ට් සමාගම තම වසරක් සපිරෙන Office 365 Home Premium සේවාව පිලිබදව නිවේදනයය කරමින් පවසන්නේ තම සේවාව වෙතට භාවිතාකරන්නන් මිලියන 3.5ක් පැමින ඇති බවයි. 2013 වසර වෙනුවෙන් පලවන වාර්ථාව නිකුත්කරමින් ඔවුන් පවසා සිටියේ පලමු මිලියනය 2013 මැයි මාසය වනවිට සැපිරුනු අතර දෙවන මිලියනය 2013 සැප්තැම්බර් පමන වන විට සපුරා ලන්නට හැකිවූ බවයි. Office 365 Home Premium සදහා වසරක දායකත්වය ඩොලර් 99.9ක් ලෙසට වන අතර මාසයක් සදහා එය ඩොලර් 9.9ක් ලෙසට මිල නියමව පවතිනවා. ප්‍රකට Office මයික්‍රසොෆ්ට් මෘදුකාංගයේ online සංස්කරනයක් ලෙසට නිකුත්ව ඇති මෙම සේවාව සමග භාවිතාකරන්නෙකුට Word, Excel, PowerPoint, Outlook. OneNote, Access හා Publisher මෘදුකාංග භාවිතාකිරීමේ හැකියාව ලැබෙන අතර එය windows හෝ Mac pc එකක සමග ස්මාර්ට් දුරකථන පහක් සමග දක්වා භාවිතාකරන්නට ඉඩ සැලසෙනවා. ආයතනය වැඩි දුරටත් පවසා සිටින්නේ ඔෆීස් හි stand-alone software වල සිට භාවිතාකරන්නන් නව ආකාරය වෙතට ක්‍රමයෙන් හුරුවෙමින් සිටින බවත් අවසාන කාර්තුව වන විට 16% ක ලාභය අවම වීමක් සටහන් වුවත් ඉදිරිකාලය තුලදී තත්වය යහපත් වනු ඇති බවත්ය.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්‍ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...