පලවන නවතම පුවතක් වාර්ථා කරන්නේ පසුගියදා California වලදී ගූගල් ග්ලස් පැලද වාහනයක් පදවමින් සිටීම හේතු කොට ගෙන නිලධාරියෙකු විසින් දඩුවම් කොලයක් ලබා දෙනු ලැබූ කාන්තාව අධිකරනය හමුවේදී නිවරදි බව ලැබූ බවයි. අදාල ප්‍රකාශයකල අධිකනය පවසා ඇත්තේ මෙම ගූගල් ග්ලස් පැලද වාහනය පදවමින් සිටි කාන්තාව එම දඩුවම් කොලය ලබන්නට හේතු විය හැකි උපැස්යුවලට සවිව එන කුඩා පරිගනකය භාවිතාකරමින් සිටි බවට පැහැදිලි තොරතුරු නැති බවයි.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...