2014-01-17

වින්ඩෝස් 8 සැබෑ වටිනාකම් සගවාගත් දෘශ්‍ය මායාවක් වීම????

  වින්ඩෝස් 8 නිර්මානය කිරීමේදී එහි නිර්මාන කරුවන් ක්‍රියාකර ඇත්තේ අගසිට මුල වගේ පැටලිලි තත්වයක එය වන බවටයි අපට දකින්නට ඇත්තේ. ඔවුන්ට අවශ්‍ය වුනේ උපාංග සැබෑ ලෙසටටම එකට යාවන ක්‍රියාකාරීත්වයකට වඩා දෘශ්‍ය මායාවක් වෙන්නට බැරිද දැනට සිදුව තියෙන නිකුතුව දෘශ්‍යව අපට පෙන්වා දෙමින් ඇත්තේ. ලෝකයේ තවමත් වෘතිමය භාවිතාකරන්නන් අතර ඩෙස්ටොප් භාවිතාව ප්‍රබලයි, තවමත් භාවිතාකරන්නෙකුගේ පලමු දත්ත උපාංගය වන්නේ ඩෙස්ටොප් පරිගණකය ලෙසටයි පිලි ගැනෙන්නේ. ස්ථාවර පරිගණකය බොහො දිසා වලින් තමන්ගේ පෞර්ෂත්වය ‍රැකගෙන සිටිනවා. සමහර විටක වින්ඩෝස් 8 නිර්මාණය වීමේදී හුදු තාක්ශනික වුනා විතරක්මද කියලා හිතෙනවා. ඔවුන්ට මග ඇරුනා සාමන්‍ය ප්‍රායෝගික මනස. ස්ටීව් සාධකය මග හැරුනා. මයික්‍රසොෆ්ට් ආයතනයට සිදු වෙනවා දරුනු මට්ටමක අරගලයක යෙදෙන්න වින්ඩෝස් 8 වෙතට භාවිතාකරන්නන් ‍රැගෙන එන්න.
                       අපහාස කරනවා නෙමෙයි. පිලිගත්තත් නැතත් මයික්‍රසොෆ්ට් ආයතනය කියන්නේ ලෝකයේ ප්‍රබලතම තොරතුරු තාක්ශනයේ නියමු ආයතනයක්.  හැබැයි සැබෑ යාන්තරනයේ ඒක මිතික බව සදහාට වඩා දෘශය බවට වැඩි ඉඩක් ලබා ගත්තා. දැන් තමයි යෝජනා කරමින් සිටින්නේ ඇප් භාවිතාව එකම යායක් වෙන්නට ඔනෑය කියන එක. මම හිතව ස්පර්ශක බව ඔවුන් බලාපොරොත්තු උන තරම්ම පාලනය කරන සාධකයක් නොවේවි කියලා. බොහෝ සෙයින් කුඩා වාගේම බොහෝ සෙයින් විශාල තිර සදහා ඒක වලංගු වුනත් සාමන්‍ය දෛනික බාවිතාවට අදාල වෙළඳ පොල වෙතට ඒක එතරම් වලංගු නැතුවා වාගෙයි. ස්ටීව් සාධකය මුග්ධව අනුගමනය කරන්න පුලුවන් දෙසයක් නොවේයි. ඒක හරිම සරල අවබෝධයක් විතරයි.

maxa

Maxa is a digital awareness program designed to empower and motivate all users of technology by fostering responsible and informed engagemen...