ලොවපුරා භාවිතාවන ATM යන්ත්‍රවලින් 95%කම තවමත් භාවිතාවන්නේ වින්ඩෝස් XP වීම පිලිබදව මෙම වන විට අනතුරු ඇග වෙමින් තිබන්වා. ඇමරිකාව පමනක් සැලකීමේදී ATM යන්ත්‍ර 420,000 එලබෙන අප්‍රේල් 8 දායින් තම සහය සැපයීම අවසන්වන XP භාවිතාකරිමින් තිබෙනවා. බොහෝ විට මෙම යන්ත්‍ර වඩාත් නවීනතම මෙහෙයුම් පද්ධති කරා අප්ග්‍රේඩ් කිරීම ප්‍රශ්නකාරී කාරනාවක් වෙමින් තිබෙන්නේ ඒවායේ දෘඩාංග මට්ටම නිසා වනවා. බොහෝ හිමිකරුවන්හට මෙම ගැටලුවෙන් සාර්ථකව ගැලවීමට නම් දෘඩාංග වෙනස් කම් නැතිනම් පැරනි යන්තර වනු වට නව ATM යන්ත්‍ර කරා යාමට සිදුවනවා. ලොව බහුලතම භාවිතාවක් තාක්ශනික භාවිතාවක් වන මෙය එල බෙන අප්‍රෙල් 8 දායින් පසුව පහසුව පහර දෙන්නන්ගේ ඉලක්කයක් වීමේ අනතුරක් පිලිබදව තවමත් විධිමත් පියවර ගන්නා බවක් දක්නට නොලැබෙන බවයි විචාරකයින් පවසන්නේ. අනතුරු වෙතට නිරා වරනය වීමේ ප්‍රථිශතය වින්ඩෝස් 8 හා සැසදීමේදී හයගුනයක් ඉදිරියෙන් වන බවටයි ගනනය වන්නේ.
Pubudu Siriwansa is a dynamic individual with a strong presence in the technology sector. As the Founder and CEO of PARIGANAKAYA, he demonstrates a clear passion for innovation and digital solutions. His work reflects a commitment to leveraging technology for progress.
Gmail වල ප්‍රමුක ආරක්ෂිත බවට Passkeys පැමිනේ.
Google විසින් තවත් තීරනාත්මක ආරක්ෂිත පියවරකට ටම භාවිතා කරන්නන් කැඳවා ගෙන ගොස් තිබෙන බවටයි වාර්ථා කරන්නේ. මේ අනූව එම ආයතනය තම Gmail භාවිතාරන්...

-
තොරතුරු යුගයේ ප්‍රමුකතම සමාජ දේශපාලණ ගැටළුවක් වන්නේ තීව්ර වන අනනන්‍යතා ගැටළුව. ඔබේ සිරුරෙන් ගැලවෙන මහත් දෘඩ සාම්ප්‍රධායික අනන්‍යතාවය මහත් න...
-
විකාශන ආයතනයක වැඩසටහන් පෙල ගැස්මට සීමාවෙමින් මුලින්ම අපවෙත පැමිනි රූපවාහිනී සේවාවන් හා නරබන්නන් අතරවූ සබදතාකෘතිය ගතවූ වසර දෙක තුන තුල මහත් ...